හොටල් කර්මාන්තය පිළිබඳ පුහුණුව ලැබීමට ඇති රජයේ පිළිගත් එකම ආයතනය ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයයි. 1964 වසරේදී රජය විසින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය තරුණ තරුණියන්ට ආගන්තුක සත්කාර සහ සංචාරක ක්ෂේත්රය පිළිබඳ පුහුණු විමට ඇති ආයතනයයි. මෙහි පැවැත්වෙන පටමල පිලිබඳ විස්තර දන ගනිඉමට පිවිසෙන්න.
Courses
Future Minds අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශක ප්‍රදර්ශනය
Future Minds අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශක ප්‍රදර්ශනය ජුනි මස 22, 23 සහ 24 කොළඹ BMICH හිදී පැවැත්වේ. ඇතුල්වීම නොමිලේ. විස්තර සදහා යොමු වන්න.
ශ්‍රී ලංකාවේ ඖෂධවේදී අධ්‍යාපන අවස්ථා
ඖෂධවේදියෙකු වීම ඔබගේ බලාපොරොත්තුවක් නම් මෙම ලිපිය ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. ලංකාව තුල ඉතාමත් වැදගත් මෙන්ම වගකිම් සහගත වෘත්තියක් ලෙස සැලකෙන ඖෂධවේදය, විවිධ මාර්ග ඔස්සේ හැදෑරීමේ අවකාශය ලාංකේය සිසුන්ට හිමිවී ඇත. රජයේ ආයතනයකින් හෝ පෞද්ගලික ආයතනයකින් ලබාගන්නා මුලික වෘත්තීය සුදුසුකම් සමඟ මෙම ක්ෂේත්රයයේ නියැලීමට ඔබට අවකාශ ලැබේ. මෙම ලිපියේ අරමුණ එලෙස ඔබට ඖෂධවේදය පිලිබඳ […]
ලංකාවේ පෞද්ගලික තොරතුරු තාක්ෂණ IT අධ්‍යාපනය- ඉගැනුම් අවස්ථා සහ ගාස්තු.
උසස් පෙළින් පසු තොරතුරු තාක්ෂණ උපාධියක් හැදෑරීමට අදහස් කරන ඔබට දැන් රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙන්ම අවකාශ ලැබී ඇත. ඔබගේ රුචිකත්වය අනුව එම පාඨමාලා තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙම ලිපිය මගින් අනාවරණය කෙරේ. SLIIT, NIBM, IIT, Informatics, ANC, සහ IDM වැනි දිවයිනේ ප්‍ර මුඛ පෞද්ගලික තොරතුරු තාක්ෂණ අධ්‍යා පන ආයතන කිහිපයක පාඨමාලා […]
කොලඹ විශ්ව විද්‍යාලයේ BIT තොරතුරු තාක්ෂනය පිළිබඳ විද්‍යාවේදී බාහිර උපාධි පාඨමාලාව
ඔබට උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් ඇත්නම් මෙයට අයදුම් කල හැක. උසස් පෙළ සමත් වී නැත්නම් BIT වලට ලියාපදිංචි වීමට ප්‍රථම FIT පදනම් පාඨමාලාව හැදෑරිය යුතුය. පන්ති පවත්වන ආයතන සමහරක්: IDM, OpenArc, ESOFT, MATRIX, Path Academy සහ වෙනත් ආයතනවල. විස්තර සදහා යොමු වන්න. මෙයට සමාන පාඨමාලා: NIBM, SLIIT, BCS, CIMA, Law college, බාහිර උපාධි පාඨමාලා කාර්මික […]
උසස් පෙළ සඳහා රුපවාහිනී ජාතික පාසැල – අධ්‍යාපනික වැඩ සටහන්
ජාතික රුපවාහිනිය ඉදිරිපත් කරන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සඳහා රුපවාහිනී ජාතික පාසැල අධ්‍යාපනික වැඩ සටහන් පිළිබඳව දැන ගැනීමට පිවිසෙන්න.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල සහ උපාධි පාඨමාලා
ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල සහ උපාධි පාඨමාලා https://studentlanka.com/2011/06/07/private-universities-and-degree-courses-in-sri-lanka/
උසස් පෙළ කළා අංශයේ විෂය තෝරා ගැනීමට උපදෙස්
උසස් පෙළ කළා අංශයේ විෂය තෝරා ගැනීමට උපදෙස් https://studentlanka.com/2011/01/02/subject-combinations-for-al-arts-students/
(en) (si)
You can view PowerPoint presentation of the Seminar on Higher education and career options in Management conducted by www.studentlnka.com @ National Museum Auditorium, Colombo, Sri Lanka on 7 September 2010. The seminar was conducted by Kalana Tennakoon of Hayleys PLC. Higher education and career options in Management after A/LView more presentations from Student Lanka. Higher education and […]
(en) (si)
Sri Lankan Institute of Information Technology (SLIIT) is a degree awarding institute recognized by University Grants Commission (UGC) of Sri Lanka. It is a member of the Association of Commonwealth Universities (ACU). SLIIT offers local degrees and degrees in collaboration with foreign partner universities in Australia and the United Kingdom. At present, SLIIT operates two main […]