ශ්‍රී ලංකාවේ 4,118,781 (90.1%) ක් පාසල් යන බව සොයාගෙන ඇත. විස්තර සදහා යොමු වන්න. How many Students attend Schools in Sri Lanka?
Schools
පාසල් පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම 2018- උපෙදස් හා අයදුම්පත්‍රය
2018 වසර සදහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ උපෙදස් මාලාව හා අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇත. . උපෙදස් මාලාව හා අයදුම්පත්‍රය සඳහා යොමු වන්න. Download 2018 School Admission Application & Details
උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවට අදාල විෂය සංකලන
උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවට විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක්………………… මෙම විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත සඳහන් විෂයයන් අතරින් අවම වශයෙන් දෙකක්‌වත් තෝරා ගත යුතුය. 1.ගිණුම්කරණය 2. ව්‍යාපාර අධ්‍යයනය 3. ආර්ථික විද්‍යාව ඉතිරි විෂයය පහත දැක්‌වෙන විෂයයන් අතරින් තෝරා ගත යුතුය 1. ව්‍යාපාර සංඛ්‍යානය 2. භූගෝල විද්‍යාව 3. දේශපාලන විද්‍යාව 4. ඉතිහාසය […]
2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ
2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ https://studentlanka.com/2016/11/24/new-al-syllabuses-from-2017-for-gce-al-2019-biology-physics-chemistry-mathematics/
පහ වසර ශිශ්‍යත්ව විභාගය 2014 සදහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර නොමිලේ බාගත කරගන්න
පහ වසර ශිශ්‍යත්ව විභාගය 2014 සදහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර නොමිලේ බාගත කරගන්න http://wp.me/p39cSw-14W
රජයේ පාසැල්වල උසස් පෙළ පන්ති වලට අයදුම් කිරීමට උපදෙස්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිවල මත රජයේ පාසැල්වල උසස් පෙළ පන්ති වලට අයදුම් කිරීමට උපදෙස් සදහා යොමු වන්න. https://studentlanka.com/2014/04/26/apply-al-classes-in-government-schools-based-on-ol-results/
උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව – විෂයන් විෂය නිර්දේශ සහ ගුරු අත් පොත්
උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා විෂයන් 3ක් තොරා ගත යුතුය. 1. තාක්ෂණවේදය සඳහා විද්‍යාව ප්‍රධාන විෂයක් ලෙස අනිවාර්යෙන් හැදෑරිය යුතුය. 2. ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය. 2. තෙවන විෂය වශයෙන් විෂයන් 10ක් ඇතුළත් වන අතර ඉන් එක් විෂයක් තෝරා ගත යුතුය. ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, […]
1980 සිට රසායන, භෞතික, ජීව විද්‍යා පසුගිය බහුවරණ ප්‍රශ්න පත්‍ර පොත්
You can now purchase GCE Advanced Level past paper books in Chemistry, Physics and Biology (In a short time) from Pusuru publications for a affordable price. These publications are sold as different sections, and each booklet is Rs 50. Advanced Level Physics subject have been categorized into units and sub-units and are available as booklets […]
ශ්‍රී ලංකික පාසල්වල ආදර්ශ පාඨ
ශ්‍රී ලංකික පාසල්වල ආදර්ශ පාඨ සඳහා යොමු වන්න.
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නිල වෙබ් අඩවි
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නිල වෙබ් අඩවි සඳහා පිවිසෙන්න.