රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගැනීම 2017. 2017.09.08 ට පෙර අයදුම් කරන්න. Development Officer Vacancies for Unemployed Graduates 2017
Jobs
ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය හා භාෂා පාඨමාලා
ජාතික තරුණ මධ්‍යස්ථානය වෘත්තීය මෙන්ම භාෂා දැනුම ලබාදීම සඳහා පූර්ණ කාලීන (සතියේ දින පහ තුල) සහ අර්ධ කාලීන (සති අන්ත සහ සන්ධ්‍යා කාලීන) පාඨමාලා රාශියක් ඉදිරිපත් කර ඇත. ජාතික නිපුනතා සම්මත (NVQ) යටතේ නිපුණතා මට්ටම් 2,3,4 හා 5 යන මට්ටම්වල විවිධ වෘත්තීන්හි නිපුණත්වය ලබාගැනීමට හැකියාව පූර්ණ කාලීන පාඨමාලාවලින් වයස අවුරුද 15 ත් 25 ත් අතර […]
මෘදුකාංග ඉංජිනේරුවෙකු වන්නේ කෙසේද?
පරිගණක ක්ෂේස්ත්‍රයෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකු වන්නේ කෙසේද? https://studentlanka.com/2016/04/03/how-to-become-a-software-engineer-in-sri-lanka/
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින්
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින් http://wp.me/p39cSw-1e8
කොරියානු රැකියා භාෂා ප්‍රවීනතා විභාගය
දකුණු කොරියානු ජනරජයේ රැකියා හා කම්කරු අමාත්‍යංශය හා අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීමට නීත්‍යානුකූල බලය හිමි වී ඇත. කොරියානු රැකියා භාෂා ප්‍රවීනතා විභාගය පිලිබදව දැන ගන්න. http://wp.me/p39cSw-19S
ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ රැකියා
ගුවන් හමුදාවේ ඇබෑර්තු
ගුවන් හමුදාවේ ඇබෑර්තු සඳහා අයදුම් කිරීමට පිවිසෙන්න. https://studentlanka.com/2013/02/17/air-force-vacancies-officer-cadet/
ශ්‍රී ලංකාවේ ඖෂධවේදී අධ්‍යාපන අවස්ථා
ඖෂධවේදියෙකු වීම ඔබගේ බලාපොරොත්තුවක් නම් මෙම ලිපිය ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. ලංකාව තුල ඉතාමත් වැදගත් මෙන්ම වගකිම් සහගත වෘත්තියක් ලෙස සැලකෙන ඖෂධවේදය, විවිධ මාර්ග ඔස්සේ හැදෑරීමේ අවකාශය ලාංකේය සිසුන්ට හිමිවී ඇත. රජයේ ආයතනයකින් හෝ පෞද්ගලික ආයතනයකින් ලබාගන්නා මුලික වෘත්තීය සුදුසුකම් සමඟ මෙම ක්ෂේත්රයයේ නියැලීමට ඔබට අවකාශ ලැබේ. මෙම ලිපියේ අරමුණ එලෙස ඔබට ඖෂධවේදය පිලිබඳ […]