• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition

careers

කොරියානු රැකියා භාෂා ප්‍රවීනතා විභාගය

October 10, 2014 By Hiran 1 Comment

දකුණු කොරියානු ජනරජයේ රැකියා හා කම්කරු අමාත්‍යංශය හා අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීමට නීත්‍යානුකූල බලය හිමි වී ඇත. කොරියානු රැකියා භාෂා ප්‍රවීනතා විභාගය පිලිබදව දැන ගන්න. http://wp.me/p39cSw-19S

Filed Under: careers, Jobs Tagged With: jobs

ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ ඩිප්ලෝමා සහ සහතික පත් පාඨමාලා

August 26, 2014 By Hiran Leave a Comment

භෞත චිකිත්සකයින්, අක්ෂිවේදීන්, ඖෂධවේදීන්, වෛද්‍ය පරීක්ෂණ කාර්මික විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්, මහජන සෞඛ්‍ය. හෙද සහ වෙනත් සෞඛ්‍ය ක්ෂේත්‍රවල වෘත්තිකයන් සඳහා ඩිප්ලෝමා සහ සහතික පත් පාඨමාලා ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පවැත්වේ. http://wp.me/p39cSw-16Q

Filed Under: careers, Courses

ශ්‍රී ලංකා රේගු සේවයට ඇතුලත් වීමේ තරග විභාගය

May 7, 2014 By Hiran Leave a Comment

Sri Lanka Customs Vacancies

ඔබ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ඇත්නම්, අවුරුදු 28ට නොවැඩි 22ට නොඅඩු වයසකින් යුක්ත නම්, සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා රේගුවේ සේවයට එක්වීමට ඔබට පුලුවනි. වැඩි විස්තර හා තරග විභාගයට අයදුම්පත සඳහා යොමු වන්න. https://studentlanka.com/2014/05/07/examination-to-recruit-sri-lanka-custom-officer-vacancies/

Filed Under: careers Tagged With: Customs

(en) (si)

March 23, 2014 By Hiran Leave a Comment

If you have three A/L passes in Biological Science stream then you can apply for free Nursing training in Government Nursing schools managed by Ministry of Health. After training you can become a Nurse in Government hospital which is a pensionable government job. This post describes details on Government Nursing courses, but there are several […]

Filed Under: careers, Courses Tagged With: Government Jobs, jobs

ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ රැකියා

January 1, 2014 By Hiran Leave a Comment

Filed Under: careers, Jobs Tagged With: jobs

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා

July 1, 2013 By Hiran Leave a Comment

Filed Under: careers, Courses, degree Tagged With: degrees

ගුවන් හමුදාවේ ඇබෑර්තු

February 17, 2013 By Hiran Leave a Comment

ගුවන් හමුදාවේ ඇබෑර්තු සඳහා අයදුම් කිරීමට පිවිසෙන්න. https://studentlanka.com/2013/02/17/air-force-vacancies-officer-cadet/

Filed Under: careers, Jobs Tagged With: jobs

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු යොමුවිය හැකි දිශාවන්

December 30, 2012 By Hiran Leave a Comment

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු යොමුවිය හැකි දිශාවන්, උසස් පෙළ විෂයයන්, පන්ති තොරා ගැනීම, වෙනත් අධ්‍යාපනික සහ රැකියා ක්ෂේස්ත්‍ර කරා යොමු විය හැකි අයුරු මෙම ලිපියෙන් විස්තර කෙරේ. https://studentlanka.com/2012/12/30/after-ol-examination/

Filed Under: careers, Courses

කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය – සිසුන් සඳහා අත්වැලක්

October 12, 2012 By Hiran Leave a Comment

ඔබ උසස් අධ්‍යාපනය ලබන අතර කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය සඳහා පිවිසිය හැකි අයුරු මෙම ලිපියෙන් සාකච්චා කෙරේ. පියවර දැන ගැනීම සඳහා පිවිසෙන්න.

Filed Under: careers

නාවුක සහ ගුවන් ඉංජිනේරු උපාධි පාටමාලා

June 2, 2012 By Hashan Subasingha Leave a Comment

Institutes that offer Marine or Aerospace Engineering degrees CINEC Maritime Campus, Marine Engineering Institute of Technology, Asian Aviation, Skyline Aviation, Sri Lankan Airlines – නාවුක සහ ගුවන් ඉංජිනේරු උපාධි පාටමාලා පිළිබද විස්තර සදහා යොමු වන්න.

Filed Under: careers Tagged With: career, Courses

  • « Go to Previous Page
  • Page 1
  • Page 2
  • Page 3
  • Go to Next Page »

Primary Sidebar

Search

Student Lanka online shop

Recent Comments

  • Hiran on Download or read Biology 2020 New Edition resource books free
  • Yasiru on A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
  • Gayansa Gunathilaka on Guide to select 2025 A/L Subjects, Tuition Teachers and Classes.
  • yuhasa on Olympiad past papers – Biology, Physics, Astronomy, Science, Maths, Informatics
  • nira on Download or read Biology 2020 New Edition resource books free

Buy Books Online

  • A/L Molecular Biology and Recombinant DNA technology – අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසං‍යෝජිත DNA තාක්ෂණය – Prof Hiran Amarasekera
    රු 1,300.00
  • A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
    රු 1,700.00
    5.00 out of 5
  • A/L Chemistry 2020 and 2021 Vivarana – Two book bundle රසායන විද්‍යා විවරණ පොත් දෙක
    රු 1,000.00
  • 2022 A/L Chemistry Past Paper with Complete Analysis 2022 රසායන විද්‍යා විවරණය
    රු 500.00

Recent Posts

  • The Best AI Tools for Students and Professionals in 2025
  • How to Humanize AI Content: The Ultimate Prompt and Advice
  • AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides
  • Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability
  • Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!

Copyright © 2025 studentlanka.com. All Rights Reserved.

 

Loading Comments...