දකුණු කොරියානු ජනරජයේ රැකියා හා කම්කරු අමාත්‍යංශය හා අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීමට නීත්‍යානුකූල බලය හිමි වී ඇත. කොරියානු රැකියා භාෂා ප්රවීනතා විභාගය පිලිබදව දැන ගන්න. http://wp.me/p39cSw-19S
careers
ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ ඩිප්ලෝමා සහ සහතික පත් පාඨමාලා
භෞත චිකිත්සකයින්, අක්ෂිවේදීන්, ඖෂධවේදීන්, වෛද්‍ය පරීක්ෂණ කාර්මික විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්, මහජන සෞඛ්‍ය. හෙද සහ වෙනත් සෞඛ්‍ය ක්ෂේත්රවල වෘත්තිකයන් සඳහා ඩිප්ලෝමා සහ සහතික පත් පාඨමාලා ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පවැත්වේ. http://wp.me/p39cSw-16Q
ශ්‍රී ලංකා රේගු සේවයට ඇතුලත් වීමේ තරග විභාගය
ඔබ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ඇත්නම්, අවුරුදු 28ට නොවැඩි 22ට නොඅඩු වයසකින් යුක්ත නම්, සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා රේගුවේ සේවයට එක්වීමට ඔබට පුලුවනි. වැඩි විස්තර හා තරග විභාගයට අයදුම්පත සඳහා යොමු වන්න. https://studentlanka.com/2014/05/07/examination-to-recruit-sri-lanka-custom-officer-vacancies/
(en) (si)
If you have three A/L passes in Biological Science stream then you can apply for free Nursing training in Government Nursing schools managed by Ministry of Health. After training you can become a Nurse in Government hospital which is a pensionable government job. This post describes details on Government Nursing courses, but there are several […]
ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ රැකියා
ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා
ගුවන් හමුදාවේ ඇබෑර්තු
ගුවන් හමුදාවේ ඇබෑර්තු සඳහා අයදුම් කිරීමට පිවිසෙන්න. https://studentlanka.com/2013/02/17/air-force-vacancies-officer-cadet/
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු යොමුවිය හැකි දිශාවන්
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු යොමුවිය හැකි දිශාවන්, උසස් පෙළ විෂයයන්, පන්ති තොරා ගැනීම, වෙනත් අධ්‍යාපනික සහ රැකියා ක්ෂේස්ත්‍ර කරා යොමු විය හැකි අයුරු මෙම ලිපියෙන් විස්තර කෙරේ. https://studentlanka.com/2012/12/30/after-ol-examination/
කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය – සිසුන් සඳහා අත්වැලක්
ඔබ උසස් අධ්‍යාපනය ලබන අතර කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය සඳහා පිවිසිය හැකි අයුරු මෙම ලිපියෙන් සාකච්චා කෙරේ. පියවර දැන ගැනීම සඳහා පිවිසෙන්න.
නාවුක සහ ගුවන් ඉංජිනේරු උපාධි පාටමාලා
Institutes that offer Marine or Aerospace Engineering degrees CINEC Maritime Campus, Marine Engineering Institute of Technology, Asian Aviation, Skyline Aviation, Sri Lankan Airlines – නාවුක සහ ගුවන් ඉංජිනේරු උපාධි පාටමාලා පිළිබද විස්තර සදහා යොමු වන්න.