භෞත චිකිත්සකයින්, අක්ෂිවේදීන්, ඖෂධවේදීන්, වෛද්‍ය පරීක්ෂණ කාර්මික විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්, මහජන සෞඛ්‍ය. හෙද සහ වෙනත් සෞඛ්‍ය ක්ෂේත්රවල වෘත්තිකයන් සඳහා ඩිප්ලෝමා සහ සහතික පත් පාඨමාලා ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පවැත්වේ. http://wp.me/p39cSw-16Q
careers
ශ්‍රී ලංකා රේගු සේවයට ඇතුලත් වීමේ තරග විභාගය
ඔබ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ඇත්නම්, අවුරුදු 28ට නොවැඩි 22ට නොඅඩු වයසකින් යුක්ත නම්, සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා රේගුවේ සේවයට එක්වීමට ඔබට පුලුවනි. වැඩි විස්තර හා තරග විභාගයට අයදුම්පත සඳහා යොමු වන්න. https://studentlanka.com/2014/05/07/examination-to-recruit-sri-lanka-custom-officer-vacancies/
(en) (si)
If you have three A/L passes in Biological Science stream then you can apply for free Nursing training in Government Nursing schools managed by Ministry of Health. After training you can become a Nurse in Government hospital which is a pensionable government job. This post describes details on Government Nursing courses, but there are several […]
ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ රැකියා
ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා
ගුවන් හමුදාවේ ඇබෑර්තු
ගුවන් හමුදාවේ ඇබෑර්තු සඳහා අයදුම් කිරීමට පිවිසෙන්න. https://studentlanka.com/2013/02/17/air-force-vacancies-officer-cadet/
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු යොමුවිය හැකි දිශාවන්
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු යොමුවිය හැකි දිශාවන්, උසස් පෙළ විෂයයන්, පන්ති තොරා ගැනීම, වෙනත් අධ්‍යාපනික සහ රැකියා ක්ෂේස්ත්‍ර කරා යොමු විය හැකි අයුරු මෙම ලිපියෙන් විස්තර කෙරේ. https://studentlanka.com/2012/12/30/after-ol-examination/
කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය – සිසුන් සඳහා අත්වැලක්
ඔබ උසස් අධ්‍යාපනය ලබන අතර කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය සඳහා පිවිසිය හැකි අයුරු මෙම ලිපියෙන් සාකච්චා කෙරේ. පියවර දැන ගැනීම සඳහා පිවිසෙන්න.
නාවුක සහ ගුවන් ඉංජිනේරු උපාධි පාටමාලා
Institutes that offer Marine or Aerospace Engineering degrees CINEC Maritime Campus, Marine Engineering Institute of Technology, Asian Aviation, Skyline Aviation, Sri Lankan Airlines – නාවුක සහ ගුවන් ඉංජිනේරු උපාධි පාටමාලා පිළිබද විස්තර සදහා යොමු වන්න.
(en) (si)
Nurses care for the sick and help people stay well. Nursing is a healthcare profession focused on the care of individuals, families, and communities. You can follow a Nursing course to become a nurse in Sri Lanka. Some National Universities (Colombo, Sri Jayewardenepura) also offer BSc Nursing for those who qualified from GCE A/L examination. […]