රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සිංහල, දෙමළ, මුස්ලිම්, ඉංග්‍රීසි භාෂා පාඨමාලා ගැන දැනගැනීමට පිවිසෙන්න. Courses at Department of Official Languages- Sinhala, Tamil, English
Courses
ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය හා භාෂා පාඨමාලා
ජාතික තරුණ මධ්‍යස්ථානය වෘත්තීය මෙන්ම භාෂා දැනුම ලබාදීම සඳහා පූර්ණ කාලීන (සතියේ දින පහ තුල) සහ අර්ධ කාලීන (සති අන්ත සහ සන්ධ්‍යා කාලීන) පාඨමාලා රාශියක් ඉදිරිපත් කර ඇත. ජාතික නිපුනතා සම්මත (NVQ) යටතේ නිපුණතා මට්ටම් 2,3,4 හා 5 යන මට්ටම්වල විවිධ වෘත්තීන්හි නිපුණත්වය ලබාගැනීමට හැකියාව පූර්ණ කාලීන පාඨමාලාවලින් වයස අවුරුද 15 ත් 25 ත් අතර […]
ජෛව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අත්වැලක්
ශ්‍රී ලංකාවේ ජෛව වෛද්‍ය විද්‍යාව උපාධියක් හැදෑරීමේ වැදගත්කම දැන ගැනීමට පිවෙසෙන්න. Why Study Biomedical Science BMS? Prof Neluka Fernando MBBS, Dip Micro (UOC) PhD (LONDON,UK) Honorary Vice-Chancellor Kaatsu International (KIU) 249/1 Malabe Road Koswatte 011 2 741042
සෞඛ්‍ය අමාතංශයේ පවුල් සෞඛ්‍ය නිලධාරී පාඨමාලාව
උසස් පෙළ විෂයන් තුනක් සමත් නම් ඔබට සෞඛ්‍ය අමාතංශයේ පවුල් සෞඛ්‍ය නිලධාරී පාඨමාලාවට අයදුම් කල හැක. https://studentlanka.com/2015/06/27/midwife-training-course-in-sri-lanka-by-ministry-of-health/
මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ බාහිර උපාධිය (BIT)
මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ බාහිර උපාධිය (BIT) http://wp.me/p39cSw-1iM
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින්
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින් http://wp.me/p39cSw-1e8
ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මෙහෙයවන පාඨමාලා
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට අනුබද්ධිතව ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මගින් මෙහෙයවන කාර්මික පාඨමාලා පිළිබඳව දැන ගනිඅමට පිවිසෙන්න. http://wp.me/p39cSw-1dS
උසස් ජාතික ඩිප්ලෝමා – ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE)
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) මගින් මෙහෙයවන මෙහි පහත දැක්වෙන ඩිප්ලෝමා (උ. ජා. තෝ. තා. ඩි) දිවා පුර්ණ කාලීන වසර 3ක ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව සඳහා අ.පො.ස.උ.පෙළ සමත් අදාල සුදුසුකම් ඇති අපේක්ෂයින්ට දැන් ඇතුලත් විය හැක. http://wp.me/p39cSw-1cQ
විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිසම අනුමත කල පෞද්ගලික උපාධි පාඨමාලා
විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිසම අනුමත කල පෞද්ගලික උපාධි පාඨමාලා http://wp.me/p39cSw-1aw
විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා z අගය ගණනය කරන්නේ කෙසේද?
විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා z අගය ගණනය කරන්නේ කෙසේද? http://wp.me/p39cSw-15l