2017 අගෝස්තු මස පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණා. ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බලන්න. http://www.doenets.lk/result/alresult.jsf) විස්තර සදහා යොමු වන්න. A/L 2017 Exam Results Released
A/L
2017 උසස් පෙළ සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර
2017 උසස් පෙළ සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර බා ගත කර ගැනීමට පිවිසෙන්න. Download A/L 2017 Model Papers
උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවට අදාල විෂය සංකලන
උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවට විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක්………………… මෙම විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත සඳහන් විෂයයන් අතරින් අවම වශයෙන් දෙකක්වත් තෝරා ගත යුතුය. 1.ගිණුම්කරණය 2. ව්‍යාපාර අධ්‍යයනය 3. ආර්ථික විද්‍යාව ඉතිරි විෂයය පහත දැක්වෙන විෂයයන් අතරින් තෝරා ගත යුතුය 1. ව්‍යාපාර සංඛ්‍යානය 2. භූගෝල විද්‍යාව 3. දේශපාලන විද්‍යාව 4. ඉතිහාසය […]
උසස් පෙළ, සාමාන්‍ය පෙළ, 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල නිකුත් වන දින
උසස් පෙළ, සාමාන්‍ය පෙළ, 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල නිකුත් වන දින https://studentlanka.com/2017/03/11/grade-5-scholarship-ol-al-examination-results-release-dates/
2019 උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශය
උසස් පෙළ 2019 ජීවවිද්‍යා විෂය නිර්දේශය ද මෙවර මුළුමනින්ම වෙනස් වී ඇත. විෂය නිර්දේශයන්හි මෙම වෙනස්වීම සිදුවන්නේ වසර 15 කට පමණ පසුව වීම ද විශේෂත්වයකි. පැරණි නිර්දේශයේ ඒකක 13 වෙනුවට අලූත්ම ඒකක 10 කින් යුත් නව විෂය නිර්දේශය මේ දිනවල සකස්වෙමින් පවතී. භෞතික හා රසායන විද්‍යා විෂයයන් පරමාණු මත පදනම් වී ඇති සේ ම නූතන […]
2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ
2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ https://studentlanka.com/2016/11/24/new-al-syllabuses-from-2017-for-gce-al-2019-biology-physics-chemistry-mathematics/
2016 විශ්ව විද්‍යාල පාඨමාලා සඳහා 2015 උසස් පෙළ Z Score කඩඉම් ලකුණු
2016 විශ්ව විද්‍යාල පාඨමාලා සඳහා 2015 උසස් පෙළ Z Score කඩඉම් ලකුණු https://studentlanka.com/2016/09/20/z-scores-cut-off-marks-for-university-admissions-2016-based-on-2015-al-results/
රජයේ පාසැල්වල උසස් පෙළ පන්ති වලට අයදුම් කිරීමට උපදෙස්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිවල මත රජයේ පාසැල්වල උසස් පෙළ පන්ති වලට අයදුම් කිරීමට උපදෙස් සදහා යොමු වන්න. https://studentlanka.com/2014/04/26/apply-al-classes-in-government-schools-based-on-ol-results/
උසස් පෙළ සඳහා පාඩම් සහ ආදර්ශ ප්‍රශ්න රුපවාහිනී ජාතික පාසැලෙන් නොමිලේ බාගත කරගන්න
උසස් පෙළ සඳහා පාඩම් සහ ආදර්ශ ප්‍රශ්න රුපවාහිනී ජාතික පාසැලෙන් නොමිලේ බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න. https://studentlanka.com/2012/10/20/free-lessons-jathika-pasala/
උසස් පෙළ සදහා රසායන විද්‍යාව ප්‍රයෝගික පරීක්ෂණ වීඩියෝ
උසස් පෙළ සදහා රසායන විද්‍යාව ප්‍රයෝගික පරීක්ෂණ වීඩියෝ අනුමාපන D block elements – D ගොනුවේ මුල ද්‍රව්‍ය Indicators – දර්ශක විද්‍යුත් රසායනය ලැසෙන් පරික්ෂාව ජලයේ දියවූ ඔක්සිජන් ප්‍රමාණය නිර්ණය කටින ජලය මෘදු කිරීම වීඩියෝ සදහා යොමු වන්න