• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition

A/L

උසස් පෙළ 2017 ප්‍රතිපල පිටවේ. ප්‍රතිපල මෙතනින්

December 21, 2017 By Hiran Leave a Comment

sri lanka students doing exam AL

2017 අගෝස්තු මස පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණා. ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බලන්න. http://www.doenets.lk/result/alresult.jsf) විස්තර සදහා යොමු වන්න. A/L 2017 Exam Results Released

Filed Under: A/L, Exams, සිංහල Tagged With: A/L, exam, results

2017 උසස් පෙළ සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර

July 15, 2017 By Hiran 4 Comments

AL-Model-Paper-2017

2017 උසස් පෙළ සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර බා ගත කර ගැනීමට පිවිසෙන්න. Download A/L 2017 Model Papers

Filed Under: Biology, Download, Exams, සිංහල Tagged With: A/L, model papers

උසස්‌ පෙළ වාණිජ්‍ය විෂය ධාරාවට අදාල විෂය සංකලන

April 11, 2017 By Hiran 2 Comments

japura-management-faculty new building

උසස්‌ පෙළ වාණිජ්‍ය විෂය ධාරාවට විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක්………………… මෙම විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත සඳහන් විෂයයන් අතරින් අවම වශයෙන් දෙකක්‌වත් තෝරා ගත යුතුය. 1.ගිණුම්කරණය 2. ව්‍යාපාර අධ්‍යයනය 3. ආර්ථික විද්‍යාව ඉතිරි විෂයය පහත දැක්‌වෙන විෂයයන් අතරින් තෝරා ගත යුතුය 1. ව්‍යාපාර සංඛ්‍යානය 2. භූගෝල විද්‍යාව 3. දේශපාලන විද්‍යාව 4. ඉතිහාසය […]

Filed Under: Degrees, Exams, Schools Tagged With: A/L

උසස් පෙළ, සාමාන්‍ය පෙළ, 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල නිකුත් වන දින

March 11, 2017 By Hiran 1 Comment

උසස් පෙළ, සාමාන්‍ය පෙළ, 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල නිකුත් වන දින https://studentlanka.com/2017/03/11/grade-5-scholarship-ol-al-examination-results-release-dates/

Filed Under: Exams Tagged With: A/L, results

2019 උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශය

December 17, 2016 By Hiran 2 Comments

උසස් පෙළ 2019 ජීවවිද්‍යා විෂය නිර්දේශය ද මෙවර මුළුමනින්ම වෙනස් වී ඇත. විෂය නිර්දේශයන්හි මෙම වෙනස්වීම සිදුවන්නේ වසර 15 කට පමණ පසුව වීම ද විශේෂත්වයකි. පැරණි නිර්දේශයේ ඒකක 13 වෙනුවට අලූත්ම ඒකක 10 කින් යුත් නව විෂය නිර්දේශය මේ දිනවල සකස්වෙමින් පවතී. භෞතික හා රසායන විද්‍යා විෂයයන් පරමාණු මත පදනම් වී ඇති සේ ම නූතන […]

Filed Under: Biology Tagged With: A/L

2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ

November 24, 2016 By Hiran 8 Comments

2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ https://studentlanka.com/2016/11/24/new-al-syllabuses-from-2017-for-gce-al-2019-biology-physics-chemistry-mathematics/

Filed Under: Biology, Download, Exams, Schools Tagged With: A/L

2016 විශ්ව විද්‍යාල පාඨමාලා සඳහා 2015 උසස් පෙළ Z Score කඩඉම් ලකුණු

September 20, 2016 By Hiran 1 Comment

2016 විශ්ව විද්‍යාල පාඨමාලා සඳහා 2015 උසස් පෙළ Z Score කඩඉම් ලකුණු https://studentlanka.com/2016/09/20/z-scores-cut-off-marks-for-university-admissions-2016-based-on-2015-al-results/

Filed Under: Exams Tagged With: A/L

රජයේ පාසැල්වල උසස් පෙළ පන්ති වලට අයදුම් කිරීමට උපදෙස්

April 26, 2014 By Hiran 1 Comment

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිවල මත රජයේ පාසැල්වල උසස් පෙළ පන්ති වලට අයදුම් කිරීමට උපදෙස් සදහා යොමු වන්න. https://studentlanka.com/2014/04/26/apply-al-classes-in-government-schools-based-on-ol-results/

Filed Under: Download, Schools Tagged With: A/L

උසස් පෙළ සඳහා පාඩම් සහ ආදර්ශ ප්‍රශ්න රුපවාහිනී ජාතික පාසැලෙන් නොමිලේ බාගත කරගන්න

October 20, 2012 By Hiran Leave a Comment

උසස් පෙළ සඳහා පාඩම් සහ ආදර්ශ ප්‍රශ්න රුපවාහිනී ජාතික පාසැලෙන් නොමිලේ බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න. https://studentlanka.com/2012/10/20/free-lessons-jathika-pasala/

Filed Under: Biology, Chemistry, Schools, videos Tagged With: A/L, videos

උසස් පෙළ සදහා රසායන විද්‍යාව ප්‍රයෝගික පරීක්ෂණ වීඩියෝ

April 10, 2012 By Hiran Leave a Comment

උසස් පෙළ සදහා රසායන විද්‍යාව ප්‍රයෝගික පරීක්ෂණ වීඩියෝ අනුමාපන D block elements – D ගොනුවේ මුල ද්රව්ය Indicators – දර්ශක විද්යුත් රසායනය ලැසෙන් පරික්ෂාව ජලයේ දියවූ ඔක්සිජන් ප්රමාණය නිර්ණය කටින ජලය මෘදු කිරීම වීඩියෝ සදහා යොමු වන්න

Filed Under: Chemistry, Schools, videos Tagged With: A/L

  • Page 1
  • Page 2
  • Go to Next Page »

Primary Sidebar

Search

Student Lanka online shop

Recent Comments

  • Hiran on Download or read Biology 2020 New Edition resource books free
  • Yasiru on A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
  • Gayansa Gunathilaka on Guide to select 2025 A/L Subjects, Tuition Teachers and Classes.
  • yuhasa on Olympiad past papers – Biology, Physics, Astronomy, Science, Maths, Informatics
  • nira on Download or read Biology 2020 New Edition resource books free

Buy Books Online

  • A/L Molecular Biology and Recombinant DNA technology – අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසං‍යෝජිත DNA තාක්ෂණය – Prof Hiran Amarasekera
    රු 1,300.00
  • A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
    රු 1,700.00
    5.00 out of 5
  • A/L Chemistry 2020 and 2021 Vivarana – Two book bundle රසායන විද්‍යා විවරණ පොත් දෙක
    රු 1,000.00
  • 2022 A/L Chemistry Past Paper with Complete Analysis 2022 රසායන විද්‍යා විවරණය
    රු 500.00

Recent Posts

  • AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides
  • Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability
  • Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!
  • Climbing the AI Readiness Ladder: How Sri Lanka Can Prepare for the Future of Artificial Intelligence
  • Guide to KDU General Sir John Kotelawala Defence University – 2025 Admissions

Copyright © 2025 studentlanka.com. All Rights Reserved.

 

Loading Comments...