Foreign students can now enter into Sri Lankan National universities. Scholarships are also offered to foreign students.
Universities
Future Minds අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශක ප්‍රදර්ශනය
Future Minds අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශක ප්‍රදර්ශනය ජුනි මස 22, 23 සහ 24 කොළඹ BMICH හිදී පැවැත්වේ. ඇතුල්වීම නොමිලේ. විස්තර සදහා යොමු වන්න.
ශ්‍රී ලංකාවේ ඖෂධවේදී අධ්‍යාපන අවස්ථා
ඖෂධවේදියෙකු වීම ඔබගේ බලාපොරොත්තුවක් නම් මෙම ලිපිය ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. ලංකාව තුල ඉතාමත් වැදගත් මෙන්ම වගකිම් සහගත වෘත්තියක් ලෙස සැලකෙන ඖෂධවේදය, විවිධ මාර්ග ඔස්සේ හැදෑරීමේ අවකාශය ලාංකේය සිසුන්ට හිමිවී ඇත. රජයේ ආයතනයකින් හෝ පෞද්ගලික ආයතනයකින් ලබාගන්නා මුලික වෘත්තීය සුදුසුකම් සමඟ මෙම ක්ෂේත්රයයේ නියැලීමට ඔබට අවකාශ ලැබේ. මෙම ලිපියේ අරමුණ එලෙස ඔබට ඖෂධවේදය පිලිබඳ […]
ලංකාවේ පෞද්ගලික තොරතුරු තාක්ෂණ IT අධ්‍යාපනය- ඉගැනුම් අවස්ථා සහ ගාස්තු.
උසස් පෙළින් පසු තොරතුරු තාක්ෂණ උපාධියක් හැදෑරීමට අදහස් කරන ඔබට දැන් රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙන්ම අවකාශ ලැබී ඇත. ඔබගේ රුචිකත්වය අනුව එම පාඨමාලා තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙම ලිපිය මගින් අනාවරණය කෙරේ. SLIIT, NIBM, IIT, Informatics, ANC, සහ IDM වැනි දිවයිනේ ප්‍ර මුඛ පෞද්ගලික තොරතුරු තාක්ෂණ අධ්‍යා පන ආයතන කිහිපයක පාඨමාලා […]
කොලඹ විශ්ව විද්‍යාලයේ BIT තොරතුරු තාක්ෂනය පිළිබඳ විද්‍යාවේදී බාහිර උපාධි පාඨමාලාව
ඔබට උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් ඇත්නම් මෙයට අයදුම් කල හැක. උසස් පෙළ සමත් වී නැත්නම් BIT වලට ලියාපදිංචි වීමට ප්‍රථම FIT පදනම් පාඨමාලාව හැදෑරිය යුතුය. පන්ති පවත්වන ආයතන සමහරක්: IDM, OpenArc, ESOFT, MATRIX, Path Academy සහ වෙනත් ආයතනවල. විස්තර සදහා යොමු වන්න. මෙයට සමාන පාඨමාලා: NIBM, SLIIT, BCS, CIMA, Law college, බාහිර උපාධි පාඨමාලා කාර්මික […]
ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල සහ උපාධි පාඨමාලා
ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල සහ උපාධි පාඨමාලා https://studentlanka.com/2011/06/07/private-universities-and-degree-courses-in-sri-lanka/
මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව NDT
මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව NDT ව්ස්තර සඳහා යොමුවන්න. https://studentlanka.com/2011/01/23/national-diploma-in-technology-ndt-offered-by-university-of-moratuwa/
විද්‍යා පීඨ වලට ඇතුල් වී රජයේ පාසැල් ගුරුවරයකු වන්න
National Colleges of Education, commonly named as Vidya Peeta conducts Three Year Pre-Service Professional Course in Teacher Education. You need three passes in one sitting at the G.C.E. (A/L) Examination and Credit passes in some GCE O/L subjects to apply these courses. These National Colleges are located at (1) Uva, (2) Nilwala, (3) Mahaweli, (4) […]
(en) (si)
The NVQSL provides the opportunity to achieve international recognition for qualifications, skills and knowledge. There are seven levels of qualifications from Level 1 to Level 7. National Certificate for Level 1 is recognizing the acquisition of a core of entry level skills. National Certificate for Level 2, 3 and 4 is recognizing the increasing levels […]
MBA පශ්චාද් උපාධි පාඨමාලා
MBA පශ්චාද් උපාධි පාඨමාලා https://studentlanka.com/2010/06/15/mba-degree-programs-in-sri-lanka/