ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (30 දා) නිකුත් කරන ලදී. පිරිමි පාසල් සඳහා වැඩිම කඩඉම් ලකුණු වන 186 කොළඹ රාජකීය විද්‍යාලයට ලැබී ඇති අතර, කාන්තා පාසල් සඳහා වැඩිම කඩඉම් ලකුණ ලැබී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයටය. එම ලකුණ 185 කි. මිශ්‍ර පාසල් අතරින් ලකුණු 176 ක් […]
Archives for January 2015
Grade 5 Scholarship 2014 cut off marks for Popular Schools
The cut off marks for the grade 5 scholarship examination were released by the Ministry of Education. According to these Marks Royal College and Visakha Vidyalaya, Colombo requires the highest marks for entrance. The cut off marks released are as follows: Royal College, 186 marks: Visakha Vidayalaya – 185; Ananda College Colombo and Dharmaraja College, […]
Find Jobs Exams Courses from Government Gazette
Gazettes are Published by Government Printing Department on every Friday. SECTION (IIA) of the Sri Lankan gazette contains information on government job Vacancies. examinations to select various free courses etc. You can find details of Government examinations and following Jobs from the Government Gazette: Civil service, Customs, Immigration, Teacher’s Colleges, Nursing, Ayurveda Nursing, Midwife Health […]
රජයේ රැකියා සහ පාඨමාලා සොයා ගැනීමට ගැසට් නිවේදන
ශ්‍රී ලංකා රජයේ විවිධ විවිධ තනතුරු (පරිපාලන සේවා, රේගු, බැංකු, කළමනාකාර සහකාර, ග්‍රාමසේවක, පොලීසිය , බන්ධනාගාර සහ ගුරු සේවය ආදී) සඳහා බඳවා ගැනීමේ දී තරග විභාග පවත්වනු ලැබේ. සාමාන්‍යයෙන්, සෑම සිකුරාදාම නිකුත් වන රජයේ ගැසට් පත්‍රය මගින් මෙම රැකියා සහ අදාල තරග විභාග පිලිබඳ විස්තර ලබා ගත හැක. https://studentlanka.com/2015/01/23/find-government-jobs-exams-courses-from-government-gazette/
Bachelor of Laws (LLB) degree at Open University
The Department of Legal Studies of Open University of Sri Lanka (OUSL) offers the Degree of Bachelor of Laws (LLB). Update: Applications are called for 2016 intake Issuing of Applications from 29th November 2015 Closing Date for Applications: 02nd January 2016 Programme content: Constitutional Law, Principles of Equity, Introduction to the Laws of Sri Lanka, […]
විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී LLB උපාධිය
විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය http://wp.me/p39cSw-1et ශී‍්‍ර ලංකාවේ නීති අධ්‍යාපනය සඳහා වූ එකම වෘත්තීය පුහුණු ආයතනය නීති විද්‍යාලයයි. විවෘත විශ්ව විද්‍යාලයෙන් , කොළඹ විශ්ව විද්‍යාලයෙන්, යාපනය විශ්ව විද්‍යාලයෙන් හෝ ඇතැම් විදේශීය විශ්ව විද්‍යාලවලින් නීතිවේදී උපාධිය ලබා ගත හැකි වනවා. එහෙත් එවැනි උපාධිධාරියෙකු වුවද නීතිඥයෙකු ලෙස පත්වීමට ලැබීමට නම් නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයෙන් සමත් විය […]
Diploma course in Animal Husbandry
සත්ව පාලනය පිළිබඳ ඩිප්ලෝමාව
ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාලය කරදගොල්ල, කුණ්ඩසාලේ ආයතනය මගින් පිලිගන්වනු ලබන සත්ව පාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සදහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමේදී ඉතා හොද පිළිගැනීමක් ඇත. http://wp.me/p39cSw-1el
Courses, Careers, Employment options after GCE A/L examination
After finishing your A/L examination, you can now follow a course to train for a new career or find a suitable employment. 1. Higher Education or Finding a Job? First decide whether you want to do further education and earn a degree or post-graduate or professional qualification or find a Job and earn money. Of […]
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින්
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින් http://wp.me/p39cSw-1e8