• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / careers / ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ නීති ප්‍රවේශ විභාගය

ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ නීති ප්‍රවේශ විභාගය

April 14, 2010 By Hiran 1 Comment

ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ නීති ප්‍රවේශ විභාගය
නීතිඥයකු ලෙස වෘත්තිය ආරම්භ කිරීම සඳහා අඩු වියදමකින් පහසුවෙන්ම ඇතුළත් විය හැකි ක්‍රමවේදය වන්නේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයයි. එම නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සෑම වසරකම අගෝස්තු මස පැවැත්වේ. මෙම ප්‍රවේශ විභාගය සඳහා අවශ්‍ය සුදුසුකම් වන්නේ උසස් පෙළ විෂයන් තුනක් සඳහා සාමාන්‍ය සාමාර්ථ තුනක් සහ සාමාන්‍ය පෙළ සිංහල හා ඉංග්‍රීසි භාෂාවට සී සාමාර්ථයකි.
https://studentlanka.com/2010/04/14/sri-lanka-law-college-and-attorney-at-law-entrance-examination/

ශී‍්‍ර ලංකාවේ නීති අධ්‍යාපනය සඳහා වූ එකම වෘත්තීය පුහුණු ආයතනය නීති විද්‍යාලයයි. විවෘත විශ්ව විද්‍යාලයෙන් , කොළඹ විශ්ව විද්‍යාලයෙන්, යාපනය විශ්ව විද්‍යාලයෙන් හෝ ඇතැම් විදේශීය විශ්ව විද්‍යාලවලින් නීතිවේදී උපාධිය ලබා ගත හැකි වනවා. එහෙත් එවැනි උපාධිධාරියෙකු වුවද නීතිඥයෙකු ලෙස පත්වීමට ලැබීමට නම් නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයෙන් සමත් විය යුතුයි.

Share this:

  • Click to share on Twitter (Opens in new window)
  • Click to share on Facebook (Opens in new window)

Comments

comments

No related posts.

Filed Under: careers

Reader Interactions

Comments

  1. ASANKA SAMPATH says

    June 19, 2018 at 3:16 pm

    OK

    Reply

Leave a Reply to ASANKA SAMPATH Cancel reply

Your email address will not be published. Required fields are marked *

Primary Sidebar

Search

Student Lanka online shop

Recent Comments

  • Hiran on Download or read Biology 2020 New Edition resource books free
  • Yasiru on A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
  • Gayansa Gunathilaka on Guide to select 2025 A/L Subjects, Tuition Teachers and Classes.
  • yuhasa on Olympiad past papers – Biology, Physics, Astronomy, Science, Maths, Informatics
  • nira on Download or read Biology 2020 New Edition resource books free

Buy Books Online

  • A/L Molecular Biology and Recombinant DNA technology – අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසං‍යෝජිත DNA තාක්ෂණය – Prof Hiran Amarasekera
    රු 1,300.00
  • A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
    රු 1,700.00
    5.00 out of 5
  • A/L Chemistry 2020 and 2021 Vivarana – Two book bundle රසායන විද්‍යා විවරණ පොත් දෙක
    රු 1,000.00
  • 2022 A/L Chemistry Past Paper with Complete Analysis 2022 රසායන විද්‍යා විවරණය
    රු 500.00

Recent Posts

  • AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides
  • Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability
  • Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!
  • Climbing the AI Readiness Ladder: How Sri Lanka Can Prepare for the Future of Artificial Intelligence
  • Guide to KDU General Sir John Kotelawala Defence University – 2025 Admissions

Copyright © 2025 studentlanka.com. All Rights Reserved.