ශ්රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘ස්වර්ණ පුස්තක සම්මාන 2017’සම්මාන ප්රධානයට අනුව 2016 වසරේ ප්රකාශිත නවකතා 100 ක් අතුරින් පාදක මණඩලය විසින් දෙවන වටය සදහා නිර්දේශ කරන නවකතා 12ක් තෝරා ගෙන ඇත. මෙම නවකතා 12 අතුරින් අවසන් වටය සදහා නිර්දේශ වන නවකතා 5 නම් කිරීම හෙවත් කෙටි ලැයිස්තුගත කිරීම පස් දෙනෙකුගෙන් යුතු […]