පරිවාස හා සමාජසේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී තනතුරට බදවා ගැනීමේ විවෘත තරග විභාගය සදහා අයදුම් කරන්න. Open Competitive Examination for Recruitment of Probation Officers
Gazette
රජයේ රැකියා සහ පාඨමාලා සොයා ගැනීමට ගැසට් නිවේදන
ශ්‍රී ලංකා රජයේ විවිධ විවිධ තනතුරු (පරිපාලන සේවා, රේගු, බැංකු, කළමනාකාර සහකාර, ග්‍රාමසේවක, පොලීසිය , බන්ධනාගාර සහ ගුරු සේවය ආදී) සඳහා බඳවා ගැනීමේ දී තරග විභාග පවත්වනු ලැබේ. සාමාන්‍යයෙන්, සෑම සිකුරාදාම නිකුත් වන රජයේ ගැසට් පත්‍රය මගින් මෙම රැකියා සහ අදාල තරග විභාග පිලිබඳ විස්තර ලබා ගත හැක. https://studentlanka.com/2015/01/23/find-government-jobs-exams-courses-from-government-gazette/