2018 දෙසැම්බර් මස පවත්වන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙ ප්‍රතිපල 2019 මාර්තු මස 28 නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත. 2019 මාර්තු මස 28 කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිශ්චිත දින නියම කර තිබේ. මේ අනුව ගත්විට සාමාන්‍ය පෙළ ප්‍රතිපල […]
exam
උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය කුමක්ද?
උසස් පෙළ විභාග ප්‍රතිඵල දෙසැම්බර් මස 27 වන දා නිකුත් වනු ඇත. ප්‍රතිපල නිකුත් වන දිනය පිලිබඳ නවතම තොරතුරු සදහා අපගේ English ලිපියට යොමු වන්න. Ministry of Education has fixed dates for the release results of Grade Five Scholarship, G.C.E. Ordinary Level and G.C.E Advance Level examinations. When A/L 2018 results are released? According to […]
උසස් පෙළ 2017 ප්‍රතිපල පිටවේ. ප්‍රතිපල මෙතනින්
2017 අගෝස්තු මස පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණා. ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බලන්න. http://www.doenets.lk/result/alresult.jsf) විස්තර සදහා යොමු වන්න. A/L 2017 Exam Results Released
2016 අ පො ස සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් වන දිනය
අ පො ස සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් වන දිනය https://studentlanka.com/2017/03/11/ol-2016-exam-results-release-date/
විභාගයට සුදානම් වීම, පාඩම් කිරීම හා පිළිතුරු ලිවිම පිළිබද දිවයිනේ ප්‍රථමයා වූ ප්රමිත්ගෙන් උපදෙස්
කරුණු මතක තබාගැනීම වෙනුවට විෂය අවබෝධ කරගන්න. ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වූ ප්‍රමිත් රුවන්පතිරණ කියයි පසුගිය 2012 උසස් පෙළ විභාගයේදී ජීවවිද්‍යා අංශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයට පත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රමිත් රුවන්පතිරණයි. ශ්‍රී ලංකා ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන්ද දිවයිනේ වැඩිම ලකුණු ලැබූ ප්‍රමිත් මේදිනවල 2012 ජූනි මස සිංගප්පූරුවේ පැවැත්වෙන අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගය සදහා ශ්‍රී ජයවර්ධනපුර, […]