• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / Educational Books / A/L / A/L Molecular Biology and Recombinant DNA technology – අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසං‍යෝජිත DNA තාක්ෂණය – Prof Hiran Amarasekera
Molecular Biology Book by Prof HIran Amarasekera front cover

A/L Molecular Biology and Recombinant DNA technology – අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසං‍යෝජිත DNA තාක්ෂණය – Prof Hiran Amarasekera

රු 1,300.00

  • A/L Biology New Syllabus Book – Grade 13
  • Unit 7 – Molecular Biology and Recombinant DNA Technology
  • Author – Prof Hiran Amarasekera
  • 92 Pages
  • Theory based on Resource books published by National Institute of Education
  • MCQ and Structured Essat Questions, Answers/ Marking Schemes and MCQ Analysis

ගෙදරට ආ පසු ගෙවා ගැනීමට WhatsApp පණිවිඩයක් එව්න්න.

Categories: A/L, A/L Books, A/L Books, Biology, Books Tags: A/L, Biology, Molecular Biology
  • Description
  • Reviews (0)

Description

බොහෝ උසස් පෙළ ජීව විද්‍යා සිසුන් 7 වන ඒකකයෙන් අවම ලකුණු ලබා ගන්නේ අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය පිළිබඳ සංකීර්ණ සංකල්ප හා අභියෝගාත්මක පාරිභාෂික වචන නිසාය. මහාචාර්ය හිරාන් අමරසේකර විසින් රචිත මෙම පොත මගින් එම සංකීර්ණ න්‍යායන් සර්ලව දක්වා ඇති අතර, විභාග ආකාරයේ ප්‍රශ්න පිලිබදවද පුහුණුවක් ලබා දෙයි. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් පොතට අනුකූලව පෙළගස්වා ඇත.

මෙම පිටු 92කින් යුත් පොත සහ මෙම www.studentlanka.com/molecularbiology වෙබ් අඩවිය ඔස්සේ  නොමිලේ නැරඹිය හැකි විස්තරාත්මක YouTube වීඩියෝ සමඟ ඔබට පූර් ණ විෂය් අවබෝධයක් ලබා ගත හැක.  මෙම පොත, NIE සම්පත් පොත හා වීඩියෝ නිවැරදිව පරිශීලනය කිරීමෙන්,  උසස් පෙළ විභාගයීදී ඔබට ‘A’ සමාර් ථයක් කරා යාමට හැකිවනු ඇත.

Watch Molecular Biology YouTube Videos free:
https://www.youtube.com/watch?v=fyWJpW-mfX4


 

Comments

comments

Reviews

There are no reviews yet.

Be the first to review “A/L Molecular Biology and Recombinant DNA technology – අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසං‍යෝජිත DNA තාක්ෂණය – Prof Hiran Amarasekera” Cancel reply

Your email address will not be published. Required fields are marked *

Related products

  • 2021 AL biology vivarana Prof Hiran Amarasekera front cover

    2021 A/L Biology Vivarana – MCQ, Structured, Essay Questions and Analysis – Prof Hiran Amarasekera

    Rated 5.00 out of 5
    රු 600.00
    Order via WhatsApp
  • 2022 Chemistry AL vivarana book (1)

    2022 A/L Chemistry Past Paper with Complete Analysis 2022 රසායන විද්‍යා විවරණය

    රු 500.00
    Order via WhatsApp
  • A/L Chemistry Unit 1 – පරමාණුක ව්‍යුහය – Ranga Gunaratne – Atomic Structure

    Rated 5.00 out of 5
    රු 1,000.00
    Order via WhatsApp
  • combined maths 2021 vivarana kapila silva

    2021 A/L Combined Mathematics Vivarana – Sanyuktha Ganithaya Prashna vivaranaya – Kapila Silva

    Rated 5.00 out of 5
    රු 490.00
    Order via WhatsApp

Primary Sidebar

Search

Student Lanka online shop

Recent Comments

  • Hiran on Download or read Biology 2020 New Edition resource books free
  • Yasiru on A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
  • Gayansa Gunathilaka on Guide to select 2025 A/L Subjects, Tuition Teachers and Classes.
  • yuhasa on Olympiad past papers – Biology, Physics, Astronomy, Science, Maths, Informatics
  • nira on Download or read Biology 2020 New Edition resource books free

Buy Books Online

  • A/L Molecular Biology and Recombinant DNA technology – අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසං‍යෝජිත DNA තාක්ෂණය – Prof Hiran Amarasekera
    රු 1,300.00
  • A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
    රු 1,700.00
    5.00 out of 5
  • A/L Chemistry 2020 and 2021 Vivarana – Two book bundle රසායන විද්‍යා විවරණ පොත් දෙක
    රු 1,000.00
  • 2022 A/L Chemistry Past Paper with Complete Analysis 2022 රසායන විද්‍යා විවරණය
    රු 500.00

Recent Posts

  • The Best AI Tools for Students and Professionals in 2025
  • How to Humanize AI Content: The Ultimate Prompt and Advice
  • AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides
  • Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability
  • Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!

Copyright © 2025 studentlanka.com. All Rights Reserved.