හදිසි ආපදා තත්ත්වය යටතේ ගං වතුරෙන් පීඩා වුවන්ට උදව් උපකාර කරන්නේ කෙසේද? ගං වතුර සහනාධාර ලබා දිය හැකි ක්රම 10ක්. Sri Lanka Flood Relief & Recovery – How to Help?
News
ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය
හොටල් කර්මාන්තය පිළිබඳ පුහුණුව ලැබීමට ඇති රජයේ පිළිගත් එකම ආයතනය ශ්රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයයි. 1964 වසරේදී රජය විසින් ස්ථාපනය කරන ලද ශ්රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය තරුණ තරුණියන්ට ආගන්තුක සත්කාර සහ සංචාරක ක්ෂේත්රය පිළිබඳ පුහුණු විමට ඇති ආයතනයයි. මෙහි පැවැත්වෙන පටමල පිලිබඳ විස්තර දන ගනිඉමට පිවිසෙන්න.