This post guides you through the diverse career paths available after completing your Ordinary Level (O/L) or Advanced Level (A/L) exams in Sri Lanka. Your O/L results are a stepping stone to many exciting professions. Let’s explore some of the career categories and the types of jobs within each field that you could pursue: Browse […]
careers
පරිවාස නිලධාරී තනතුරට බදවා ගැනීමේ විවෘත තරග විභාගය
පරිවාස හා සමාජසේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී තනතුරට බදවා ගැනීමේ විවෘත තරග විභාගය සදහා අයදුම් කරන්න. Open Competitive Examination for Recruitment of Probation Officers
ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය හා භාෂා පාඨමාලා
ජාතික තරුණ මධ්‍යස්ථානය වෘත්තීය මෙන්ම භාෂා දැනුම ලබාදීම සඳහා පූර්ණ කාලීන (සතියේ දින පහ තුල) සහ අර්ධ කාලීන (සති අන්ත සහ සන්ධ්‍යා කාලීන) පාඨමාලා රාශියක් ඉදිරිපත් කර ඇත. ජාතික නිපුනතා සම්මත (NVQ) යටතේ නිපුණතා මට්ටම් 2,3,4 හා 5 යන මට්ටම්වල විවිධ වෘත්තීන්හි නිපුණත්වය ලබාගැනීමට හැකියාව පූර්ණ කාලීන පාඨමාලාවලින් වයස අවුරුද 15 ත් 25 ත් අතර […]
ජෛව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අත්වැලක්
ශ්‍රී ලංකාවේ ජෛව වෛද්‍ය විද්‍යාව උපාධියක් හැදෑරීමේ වැදගත්කම දැන ගැනීමට පිවෙසෙන්න. Why Study Biomedical Science BMS? Prof Neluka Fernando MBBS, Dip Micro (UOC) PhD (LONDON,UK) Honorary Vice-Chancellor Kaatsu International (KIU) 249/1 Malabe Road Koswatte 011 2 741042
කෘෂිකර්ම බෝග පත්‍රිකා පොත් ප්‍රකාශන බා ගත කර ගන්න
කෘෂිකර්ම බෝග පත්‍රිකා පොත් ප්‍රකාශන බා ගත කර ගන්න https://studentlanka.com/2017/04/22/download-agriculture-books-publications-free/ Hand Bills අත් පත්‍රිකා කෙසෙල් වගාව මිදි වගාව බිම්මල් වගාව රඹුටන් වගාව තක්කාලි වට්ටක්කා පිපිඤ්ඤා පතෝල රාබු මිරිස් වගාව ලොකුළුණු වගාව මඤ්ඤොක්කා වගාව කව්පි වගාව මුං වගාව රටකජු වගාව ගුණාත්මක බඩඉරිඟු නිපදවමු තෙල් බෝගවල පළිබෝධ මිරිස් වගාවේ රෝග පාලනය එළවළු අපතේයාම වලකා ගැනීම එළවළු තවාන් […]
සෞඛ්‍ය අමාතංශයේ පවුල් සෞඛ්‍ය නිලධාරී පාඨමාලාව
උසස් පෙළ විෂයන් තුනක් සමත් නම් ඔබට සෞඛ්‍ය අමාතංශයේ පවුල් සෞඛ්‍ය නිලධාරී පාඨමාලාවට අයදුම් කල හැක. https://studentlanka.com/2015/06/27/midwife-training-course-in-sri-lanka-by-ministry-of-health/
රජයේ රැකියා සහ පාඨමාලා සොයා ගැනීමට ගැසට් නිවේදන
ශ්‍රී ලංකා රජයේ විවිධ විවිධ තනතුරු (පරිපාලන සේවා, රේගු, බැංකු, කළමනාකාර සහකාර, ග්‍රාමසේවක, පොලීසිය , බන්ධනාගාර සහ ගුරු සේවය ආදී) සඳහා බඳවා ගැනීමේ දී තරග විභාග පවත්වනු ලැබේ. සාමාන්‍යයෙන්, සෑම සිකුරාදාම නිකුත් වන රජයේ ගැසට් පත්‍රය මගින් මෙම රැකියා සහ අදාල තරග විභාග පිලිබඳ විස්තර ලබා ගත හැක. https://studentlanka.com/2015/01/23/find-government-jobs-exams-courses-from-government-gazette/
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින්
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින් http://wp.me/p39cSw-1e8
ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මෙහෙයවන පාඨමාලා
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට අනුබද්ධිතව ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මගින් මෙහෙයවන කාර්මික පාඨමාලා පිළිබඳව දැන ගනිඅමට පිවිසෙන්න. http://wp.me/p39cSw-1dS
උසස් ජාතික ඩිප්ලෝමා – ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE)
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) මගින් මෙහෙයවන මෙහි පහත දැක්වෙන ඩිප්ලෝමා (උ. ජා. තෝ. තා. ඩි) දිවා පුර්ණ කාලීන වසර 3ක ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව සඳහා අ.පො.ස.උ.පෙළ සමත් අදාල සුදුසුකම් ඇති අපේක්ෂයින්ට දැන් ඇතුලත් විය හැක. http://wp.me/p39cSw-1cQ