The private universities debate has once again come to the forefront. To secure our country’s future, it is imperative that children are allowed to achieve their maximum potential without facing discrimination according to their caste, creed, status or wealth. While a person’s socio-economic background has some influence on his or her personality, the polishing touches come […]
අපට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යද?
පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ ප්රශ්නය නැවතත් කරලියට ආ ලෙසකි. රටේ අනාගතය දීප්තිමත් වීමට නම් දුප්පත්-පොහොසත්, ජාති-ආගම්, කුල-මල භේදයකින් තොරව අපේ දරුවන් හැකි උපරිම දැනුමෙන් සහ නිපුණතා වලින් පිරිපුන්, නිරෝගී මනසකින් හෙබි තෘප්තිමත් පුද්ගලයන් බවට පත්විය යුතුය. තම ආර්ථික හා සමාජයීය පසුබිම මගින් කිසියම් හැඩගැස්වීමක් ලැබුණද, පුද්ගලයාගේ පෞර්ෂය, දැනුම හා නිපුණතා ඔප්නැංවීමේ කාර්යභාරය වැඩිමනත් හිමිවන්නේ අධ්‍යාපන පද්ධතියටයි. […]