2017 අළුත් අවුරුදු නැකත් ලිත නව සද බැලීම 2017 ක් වූ මාර්තු මස 30 වන බ්‍රහස්පතින්දා ද අප්රරියේල් මස 28 වන සිකුරාදා ද නව සද බැලීම මැනවි. පරණ අවුරුද්ද සදහා ස්නානයට අප්රරියේල් මස 12 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි’ අලූත් අවුරුදු උදාව අප්රරියේල් මස […]
New Year Auspicious Times Aurudu Nakath 2017
Update 8 April 2020: New Year Auspicious Times Aurudu Nakath 2020 Download New Year Auspicious Times Aurudu Nakath 2020 Astrologically, Sinhala and Tamil New Year Aluth Avurudda symbolizes the transition of the Sun from Pisces to Aries. Department of Cultural Affairs has published following 2017 New Year auspicious times. 2017 New Year auspicious times SIGHTING […]
රැකියා අවස්ථා – සේවය සදහා හොඳම සමාගම් මොනවාද?
රැකියා අවස්ථා – සේවය සදහා හොඳම සමාගම් මොනවාද? https://studentlanka.com/2017/04/01/how-to-select-best-company-to-work-in-sri-lanka/ ඔබ දැනට කරන/ මිට පෙර කල රැකියාව තෘප්තිමත් ද? ඔබේ අදහස් පහත දක්වන්න.
How to select Best company to work in Sri Lanka?
After studying at School or University, you are now seeking for employment in a good company. Many young graduates and school leavers are not happy with their current work place so they keep on changing careers. Therefore, we list here some great places to work in Sri Lanka and what you should look for in […]
සාමාන්‍ය පෙළ 2016 විශිෂ්ට සිසුන් – දිවයිනේ ප්‍රථමයන්
2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන ඇති අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්.එම්.මුණසිංහ සිසුවියයි. මෙවර තෙවන ස්ථාන දෙකක් බිහිව ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ සුගත් රවිඳු සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධ එම ස්ථාන සඳහා පත්ව තිබේ. https://studentlanka.com/2017/03/29/ol-2017-exam-island-first-best-results/
O/L 2016 Exam Island First Best Results
Anuki Chamathka Pasqual of Visakha Vidyalaya, Colombo became the Island First Best student in 2016 GCE O/L examination, according to the O/L results released yesterday (28 March 2017). The number of GCE O/L cadidates for the 2016 GCE Ordinary Level Examination has been recorded as 551,340. Other Best Ranked students are: 1. Anuki Chamathka Pasqual […]
සත්යෝදය – වල්පොළ රාහුල හිමි පොත බා ගත කර ගන්න
සත්යෝදය – වල්පොළ රාහුල හිමි පොත බා ගත කර ගන්න
Download Sathyodaya – Ven Walpola Rahula Theravada Buddhism book
Sathyodaya or The Dawn of Truth is an 88 page booklet, written by Ven. Prof Walpola Rahula, one of the greatest Buddhist scholars of our time. He is known the world over for his seminal work “What the Buddha Taught”, which was published in 1959 and since used as a handbook on Buddhism in many […]
SAITM ගැටළුව – වෛද්‍ය විද්‍යාලයයි සයිටම් එකයි සමාන නැහැ
වෛද්‍ය විද්‍යාලයයි සයිටම් එකයි සමාන නැහැ – මහාචාර්ය හිරාන් අමරසේකර මව්බිමට කියයි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ නොවුණත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට සමාජයෙන් විරෝධයක් එල්ලවෙනවා. ඒ ඇයි? අනෙක් විශ්වවිද්‍යාලවලින් ලැබෙන්නේ උපාධියක් විතරයි. ඒ උපාධියට රැකියාවක් සොයා ගැනීමේ වගකීම ඒ උපාධිධාරීන් විසින් කළයුතු වැඩක්. නමුත් වෛද්‍ය ශිෂ්‍යයකුට උපාධිය ලැබීමට අමතරව රජයේ වෛද්‍යවරයකු වශයෙන් රැකියාවකුත් ලැබෙනවා. ඒකයි මෙතැන ලොකු ගැටලුව. […]
SAITM Medical college issue – Present situation and possible solutions
Professor Hiran Amarasekera of the Sri Jayewardenepura University says, “The government should do justice to the students who have enrolled in SAITM because the former government allowed the establishment of SAITM.” By Rasika Hemamali Following are excerpts: ?: Even though no one opposes private universities, there is a lot of opposition to private medical colleges. […]