පාසැල් පෙළ පොත් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බා ගත කර ගැනීමට පිවිසෙන්න. https://studentlanka.com/2010/06/02/download-school-text-books-free/
අමතකවීමේ වක්‍රය හා මතකය වර්ධනය කර ගැනීම
මෙහි දැක්වෙන Ebbinghaus ගේ අමතකවීමේ වක්‍රයෙන් අපට කරුණු අමතකවන වේගය දැක්වේ. මෙයට අනුව ඔබ ඉගෙන ගත් දෙයින් 70%ක් පමණ ප්‍රථම දිනයේදීම අමතකවන අතර, පළමු පැය ඇතුළතදීම උගත් දෙයින් 50%ට වඩා අමතක වේ. මෙම අමතකවීමෙන් මිදීම සඳහා කළ යුත්තේ නිතර නිතර කරුණු මතක් කිරීම හා කරුණු ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම ආදියෙන් භාවිතා කිරීමයි. මේ සඳහා භාවිතා කළ […]
Forgetting curve and how to improve your memory
The graph shown here is called “The Ebbinghaus Forgetting Curve”. It indicates the rate at which human beings forget new information. As you can see, we forget almost 70% of what we learn within 24 hours. Even in the first 1 hour, you’ll forget more than half of what you’ve learned. Solution to this problem […]
Survey results: Youth preference on A/L subjects, Jobs, Internet and marriage
30 percent youth decide to follow the Arts stream at the GCE A/L, 14 percent Commerce, five percent Biology and four percent Maths stream, Colombo University Senior Professor of Sociology Prof Siri Hettige, citing a survey said. Three thousand youth aged between 15 to 29 were selected randomly for the survey covering 22 administrative districts […]
High failure rate in Sri Lankan GCE O Level examination
About half (47% or 129,062) of the 272,000 school students who sat GCE O/L examination in 2009 will not be able to gain entry to the Advanced Level classes, and without OL certificate, they may not even be able to get a simple job. The 2009 results were poorer than the previous year (2008), when […]
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම විද්‍යාල සඳහා බඳවා ගැනීම
The Sri Lanka School of Agriculture (SOAA) of the Department of Agriculture (DOA), Sri Lanka offer two year Diploma in Agriculture program in five different locations at Kundasale in Kandy District, Palwehera at Matale District, Angunakolapallassa in Hambantota district, Vavunia in Vavunia district, and Karapincha in Rathnapura district. Annual student intake for these four institutions […]
Admission to Sri Lanka School of Agriculture – Diploma in Agriculture
Update: For 2013 course – Closing date of Applications – 31 May 2013 The Sri Lanka School of Agriculture (SOAA) of the Department of Agriculture (DOA), Sri Lanka offer two year Diploma in Agriculture program in five different locations at Kundasale in Kandy District, Palwehera at Matale District, Angunakolapallassa in Hambantota district, Vavunia in Vavunia district, […]
ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය- පූර්ණ හා අර්ධ කාලීන පාඨමාලා
ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය- පූර්ණ හා අර්ධ කාලීන පාඨමාලා දැන ගැනීමට පිවිසෙන්න. German Technical Training Institute – Courses මෝටර් රථ කාර්මික ක්ෂේත්රය ගැන ඔබ දන්වාද ………. බොහෝ තරුණ තරුණියන්ට තමන්ට සුදුසු ඉහල වැටුපක් ලැබෙන විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් තියෙන ක්ෂේත්‍ර හඳුන ගන්න නොහැකිවෙලා තියෙන්නෙ ඒ පිළිබඳ දැනුවත් වීමක් නොමැති නිසා. ඕනම කෙනෙක්ගෙ මුළු ජීවිතයම රඳාපවතින්නෙ […]
German Technical Training Institute – Courses
Update 2017: Apply German Tec Full Time Courses before 20 June 2017 for new intake. You can now apply for technical training full time and part time courses offered by Ceylon German Technical Training Institute (CGTTI), under National Apprenticeship scheme. Full Time Courses Following full courses are offered by this institute: Automobile – 04 years […]
වැඩ නොකොට කල් දැමීමෙන් මිදෙන ක්‍රමය
ඉගෙනීමට හා ජීවිතයේ වැඩ කටයුතු පවත්වා ගැනීමට ප්‍රධාන බාධාවක් වන්නේ වැඩ නොකොට කල් දැමීමයි. මෙයින් මිදීමේ ක්‍රම 3 ක් මෙසේය. 1. දරාගත හැකි මිනිත්තු 10 ක්‍රමය – Start with a quick 10 minute task ඔබ පාඩම් කිරීම (හෝ වෙනත් වැඩක්) දිගින් දිගටම කල් දමයි නම්, සුලූවෙන් හෝ එය ඇරඹීම නොකොට සිටීමට වඩා වැදගත් වේ. මේ […]