Get Body Smart වෙබ් අඩවිය මගින් ඔබට මානව ජීව විද්‍යා දේහ ක්‍රියාවන් ඉගෙන ගැනීමට සජිවකරණ වීඩියෝ ලබා ගත හැක. විස්තර සදහා යොමු වන්න. Learn human boy functions by Interactive video simulations – Get Body Smart
Learn human body functions by Interactive video simulations – Get Body Smart
Get Body Smart offers numerous interactive simulations for all major body functions. This web site can be used for teaching and learning the principles of human anatomy and physiology. CURRENT SUBJECT AREAS: (& MORE PLANNED) • OVERVIEW OF HUMAN BODY SYSTEMS • SKELETAL SYSTEM • MUSCLE TISSUE PHYSIOLOGY • MUSCULAR SYSTEM • NERVOUS SYSTEM • […]
අන්තර්ජාල වීඩියෝ පාඨමාලා මගින් PHP සහ MySQL ඉගෙන ගන්න
අන්තර්ජාල පාඨමාලා මගින් PHP ඉගෙන ගන්න. PHP සහ MySQL තනිව ඉගෙන ගැනීම සදහා මෙම වීඩියෝ භාවිතා කල හැක.
Video Tutorials to learn PHP and MySQL programming
PHP is the most used scripting programming language on the Web. There are several good YouTube video tutorials to learn PHP and MySQL. We include here videos that are designed for beginners to adavnced developers. You can also learn MySQL in simple and easy steps starting from beginning till advance. Tutorials from TechEdGuru from India […]
තක්ෂිලාව ITN රුපවාහිනී අධ්‍යාපනික වැඩසටහන්
තක්ෂිලාව රුපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් සාම සතියේ දිනකම උදැසන 5.00 සිට 5.55 දක්වා ඔබට නැරබිය හැක. වැඩ සටහන් සදහා නිල වෙබ් අඩවිය. විස්තර සදහා යොමු වන්න. 2012.04.18 Wednesday Chemistry A/L Download Video 2012.04.17 Tuesday Sinhala A/L Download Video 2012.04.16 Monday Business Studies A/L Download Video 2012.04.13 Friday Geography A/L Download Video 2012.04.12 Thursday Bio Science A/L […]
Thakshilawa – A/L educational television lessons on ITN Television
ITN telecasts an educational program series for GCE Advanced Level students, telecast early morning from 5.00 – 5.55 am. University lecturers, professors and professional teachers conduct lessons in this 55 minute program series. The program is titled as Thakshilawa. You can download recent programs from official Thakshilawa web site of Independent Television Network (ITN). Updated (2012 December) Nenasa […]
ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පහක්
2009 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පහක්. [mtouchquiz id=2]
Biology MCQ questions – online quiz for A/L students
2009 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පහක්. Answer these MCQ Multiple Choice Questions to test your Biology Knowledge. [mtouchquiz id=2]
උසස් පෙළ සදහා රසායන විද්‍යාව ප්‍රයෝගික පරීක්ෂණ වීඩියෝ
උසස් පෙළ සදහා රසායන විද්‍යාව ප්‍රයෝගික පරීක්ෂණ වීඩියෝ අනුමාපන D block elements – D ගොනුවේ මුල ද්‍රව්‍ය Indicators – දර්ශක විද්‍යුත් රසායනය ලැසෙන් පරික්ෂාව ජලයේ දියවූ ඔක්සිජන් ප්‍රමාණය නිර්ණය කටින ජලය මෘදු කිරීම වීඩියෝ සදහා යොමු වන්න
Chemistry A/L Practical videos in Sinhala University of Sri Jayewardenpura
Chemistry Society of University of Sri Jayewardenepura has produced good quality videos for GCE Advanced Level students. Practicals and theoretical basis of each practical are explained in these YouTube videos. Titations – අනුමාපන D block elements – D ගොනුවේ මුල ද්‍රව්‍ය Indicators – දර්ශක Electorchemistry – විද්‍යුත් රසායනය Lasaign Test – ලැසෙන් පරික්ෂාව Measurement of Dissolved Oxygen – ජලයේ දියවූ ඔක්සිජන් ප්‍රමාණය නිර්ණය N content […]