A Pre-departure Orientation program on living and studying in the U.S for students departing to U.S. universities this Fall (How to succeed at a U.S. University) will be held at the United States – Sri Lanka Fulbright Commission., 55, Abdul Caffoor Mawatha, Colombo 07 on 12 June 2013 from 1.30-6.00 pm. Date: 12th July 2013 […]
උසස් පෙළ 2013 ජීව, රසායනික, භෞතික විද්‍යාව සහ සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර
ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සංවිධානය කල සිප්සර උදානය 2013 වැඩ සටහනේදී සාකච්චා කල ජීව විද්‍යාව , රසායනික විද්‍යාව , භෞතික විද්‍යාව සහ සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර බා ගත කර ගැනීමට පිවිසෙන්න. http://wp.me/p39cSw-Qx
A/L Model Papers Biology, Chemistry, Physics 2013
Sipsara Udana GCE Advanced Level Seminar Series was held at Moneragala, Bandarawela and Badulla under the guidance of Chief Minister of the Uva Province Hon Sashindra Rajapaksha. This was organized by Uva Provincial Council during June 2013. University Professors and Lecturers conducted seminars. Model Papers distributed at these Seminars are included here. Biology – Seminar […]
මායාවරුන්ගේ ලෝකය – ජාතික රූපවාහිනියේ ටෙලි නාට්‍යය
ඉතා ජනප්‍රිය වූ අභීත දියණියට පසුව ජාතික රුපවාහිනිය ජුලි 10 දා සිට මායාවරුන්ගේ ලෝකය ටෙලි නාට්‍යය සතියේ දිනවල පස්වරු 6.30 සිට 7.30 දක්වා ඉදිරිපත් කරයි. චීනයේ සී. සී. ටී. වී. ආයතනයේ නිෂ්පාදනයක් වන “හෝලි පර්ල්” වැඩසටහන් පෙළ සිංහල දෙබසින් රස කර ජාතික රූපවාහිනියෙන් මෙම “මායාවරුන්ගේ ලෝකය” ඔබ වෙත ගෙන එයි. ප්‍රවීණ හඬ රංගවේදීන් සියයකට වැඩි […]
Mayawarunge Lokaya Holy Pearl Chinese Tele Drama on Rupavahini TV
After very famous Abitha Diayni Sri Lanka National Rupavahini will telecast Mayawarunge Lokaya (Mayawarugey Lokaya) teledrama from 10 July 2013 from 6.30 to 7.30. Mayawarunge Lokaya (The Holy Pearl) is a 2011 Chinese Television series starring Gillian Chung as the daughter of an archeologist. . She time travels back in time to discovers she is […]
ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා
Degree, Masters and Diplomas @ National Institute of Social Development
National Institute of Social Development (NISD) an educational institution producing professional social workers to serve the social welfare system and to promote social development. It is recognized by the University Grants Commission (UGC) as a degree awarding Institute, the Universities Act. NISD is a statutory body functioning under the Ministry of Social Services. Academic programs […]
1980 සිට රසායන, භෞතික, ජීව විද්‍යා පසුගිය බහුවරණ ප්‍රශ්න පත්‍ර පොත්
You can now purchase GCE Advanced Level past paper books in Chemistry, Physics and Biology (In a short time) from Pusuru publications for a affordable price. These publications are sold as different sections, and each booklet is Rs 50. Advanced Level Physics subject have been categorized into units and sub-units and are available as booklets […]
32 years of A/L past papers from 1980 in Chemistry, Physics & Biology
You can buy GCE Advanced Level MCQ past papers and answers as small booklets published by Pesuru Publications at an affordable price. Each book contains past 32 years MCQ questions from 1980 for each section. Books are now sold as packages of several books. Physics Physics subject has been categorized into units and sub-units and […]
අ පො ස උසස් පෙළ විභාග කාල සටහන 2013
අ පො ස උසස් පෙළ විභාග කාල සටහන PDF ලෙස දැන් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් (www.doenets.lk) බා ගත කල හැකිය. විභාග කාල සටහන් මෙතැනින් ලබා ගන්න නව නිර්දේශය | පැරනි නිර්දේශය