2018 දෙසැම්බර් මස පවත්වන ලද අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයෙ ප්‍රතිපල 2019 මාර්තු මස 28 නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත.
2019 මාර්තු මස 28
කෙසේ වෙතත්, සාමාන්ය පෙළ, උසස් පෙළ සහ පස්වන ශ්රේණියේ ශිෂ්යත්ව විභාග ප්රතිඵල නිකුත් කිරීම සඳහා අධ්යාපන අමාත්යාංශය විසින් නිශ්චිත දින නියම කර තිබේ. මේ අනුව ගත්විට සාමාන්ය පෙළ ප්‍රතිපල 2018 මාර්තු 28 වන දින නිකුත් කළ යුතුය.
කෙසේ වෙතත් සාමාන්ය පෙළ විභාගය දෙසැම්බර් 12 වන දින අවසන් කරන ලද අතර අධ්යාපන අමාත්යාංශය විසින් 2021 උසස් පෙළ පන්ති ඉක්මනින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එබැවින් සාමාන්ය පෙළ 2018 ප්රතිඵල 2019 මාර්තු මස 28 වන දිනට පෙර නිකුත් කළ යුතුය.
ප්‍රතිපල නිකුත් කල පසු O / L ප්‍රතිපල පරීක්ෂා කරන්නේ කෙසේද?
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ඔබගේ ප්‍රතිපල පරීක්ෂා කරන්න.