උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවට විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක්…………………
මෙම විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත සඳහන් විෂයයන් අතරින් අවම වශයෙන් දෙකක්වත් තෝරා ගත යුතුය.
1.ගිණුම්කරණය
2. ව්‍යාපාර අධ්‍යයනය
3. ආර්ථික විද්‍යාව
ඉතිරි විෂයය පහත දැක්වෙන විෂයයන් අතරින් තෝරා ගත යුතුය
1. ව්‍යාපාර සංඛ්‍යානය
2. භූගෝල විද්‍යාව
3. දේශපාලන විද්‍යාව
4. ඉතිහාසය (ලංකා ඉතිහාසය සමග ඉන්දීය ඉතිහාසය හෝ යුරෝපා ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය)
5. තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය
6. ඉංග්‍රීසි
7. ජර්මන්
8. ප්‍රංශ
9. කෘෂි විද්‍යාව
10. සංයුක්ත ගණිතය
11. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Sir, Can I enter the law university. What are the commerce stream subjects?
stream does not matter. You need good Z score.