උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) මගින් මෙහෙයවන මෙහි පහත දැක්වෙන ඩිප්ලෝමා (උ. ජා. තෝ. තා. ඩි) දිවා පුර්ණ කාලීන වසර 3ක ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව සඳහා අ.පො.ස.උ.පෙළ සමත් අදාල සුදුසුකම් ඇති අපේක්ෂයින්ට දැන් ඇතුලත් විය හැක.
http://wp.me/p39cSw-1cQ