සිංගප්පූරුවේදී පසුගිය සතියේදී අවසාන වූ අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රි ලංකාවට රීදී පක්ක්කමක්, ලෝකඩ පදක්කම්ක් සහ කුසලතා සම්මාන දෙකක් ලැබිණි. ප්‍රමිත් රුවන්පතිරණ (රාජකීය විද්‍යාලය) රිදී පදක්කමක් ලබා ගත අතර, ප්‍රසාන් තුරුල් (ජෝසේෆ් වාස් විද්‍යාලය, වෙන්නප්පුව) ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී. මීට අමතරව ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ දිල්හාරා රොඩ්රිගෝ සහ ජනිදු ගුණරත්න ද කුසලතා සහතික […]
Archives for July 2012
Sri Lanka wins Silver and Bronze Medals at International Biology Olympiad 2012
Sri Lankan students won Silver, Bonze and Merit awards at International Biology Olympiad (IBO) 2012 concluded last week at Singapore. Pramith Ruwanpathirana (Royal College, Colombo) won a Silver Medal, Prasan Thurul (Jasheph Vas College, Wennappuwa) won a Bronze medal and Janidu Gunarathna (Royal College, Colombo) and Madhushani Rodrigo (Vishaka Vidyalaya, Colombo) won Merit awards. Prestigious […]
මොබිටෙල් ඩයලොග් එයාර්ටෙල් හච් එටිසෙලාට් ජංගම දුරකථන alert සේවාවන් අක්‍රිය කරන්නේ කෙසේද?
මොබිටෙල් ජංගම දුරකථන ප්රවෘත්ති වැනි alert සේවාවන් අක්‍රිය කරගන්න ආකාරය දන ගනිඉමට පිවිසෙන්න.
De-activate/ stop mobile SMS alerts on Mobitel Dialog Airtel Hutch Etisalat
Registering an Mobile phone sms alert is easy but it is difficult to de-register, deactivate or stop mobile SMS alerts , as information are not provided in some mobile phone providers (Mobitel Dialog Airtel Hutch and Etisalat) official websites. I activated Mobitel Job alerts for one Month ago and then found there is no way […]