පසුගිය 2011 සාමාන්‍ය පෙළ ප්‍රතිපල මත දිවයිනේ විශිෂ්ටතම පාසැල් ශ්‍රේණිගත කරන නව ක්‍රමයක් විභාහ දෙපාර්තමේන්තුව හදුන්ව දී ඇත. මෙයට අනුව හොදම පාසැල් තුන වී ඇත්තේ කොලබ දෙවි බාලිකා විද්‍යාලය, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය සහ මාතලේ විද්‍යා විද්‍යාලය යි. විස්තර සදහා යොමු වන්න.


Leave a Reply