ඔබට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය රසායනාගාර කර්මිකයෙක් වීමට අවශ්‍ය නම් මෙම ලිපිය ඒ සඳහා මහඟු රුකුලක් වනු ඇත. ක්ෂේත්රය කෙරේ ලාංකේය ජනතාව අතර පවතින ප්‍රබල තරඟය හේතුවෙන් අවස්ථාවන්ගේ සීමිත භාවයක් සහ ඊට අනුරූප වෘත්තීය වටිනාකමක් මෙයට හිමිව තිබේ. රාජ්‍ය සහ පෞද්ගලික යන යාන්ත්‍රණයන් දෙකම ඔස්සේ අධ්‍යාපනය ලබාගනිමින් වෛද්‍ය රසායනාගාර කාර්මිකයකු වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ලිපිය මගින් වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත.
Leave a Reply