මෙම ඉංගිරිසි කියවීමේ සමාජ සදහා වයස අවුරුදු 6-15 දක්වා ළමුන්ට සහභාගී විය හැකි බව කොළඹ පහිටි ශ්‍රී ලංකා ඇමෙරිකානු මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. මෙයට සම්බන්ධ වීම සදහා ඇමෙරිකානු මධ්‍යස්ථාන පුස්තකාලය අමතන්න. 2498169/2498128 or e-mail to [email protected] විස්තර සදහා යොමු වන්න. සමාන ලිපි: ඔබේ ජිවිතය වෙනස් කිරීමට හොද පොත් කියවන්න මාටින් වික්‍රමසිංහයන්ගේ හොදම නව කතා 10 BMICH පොත් […]
Archives for September 2011
Improve English reading skills- Reading Club at American Center
Children between 6-15 years with at least Intermediate level of English can join the “Readers are Leaders” Reading Club at American Center Colombo. You can improve your reading skills, oral communication and meet new friends who love books. Discover the wonders of reading at American (USA) Center. When : Saturday, September 24th 2011 at 2:30pm Venue : American Center […]
ව්‍යාජ පරිගණක ආයතන සහ ශිෂ්‍යත්ව වලින් ප්‍රවේසම් වන්න – TVEC අනතුරු අඟවයි
තෘතීයික සහ වෘත්තිය අධ්‍යාපන කොමිසම (TVEC) නිකුත් කරන ලද පුවත් පත නිවේදනයක් මගින් වෘත්තිය පාඨමාලා, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ සහ කලමනාකරණ පාඨමාලා තෝරා ගැනීමේදී සිසුන් සැලකිලිමත් වී යිතු කරුණු පෙන්වා දී ඇත. තෘතීයික සහ වෘත්තිය අධ්‍යාපන කොමිසම යටතේ ලියා පදිංචි වී ඇති ආයතන වෙත යොමු විඉම වද සුදුසු බව ඔවුනහේ මතය වේ. විස්තර සදහා යොමු වන්න. මෙයට සමාන ලිපි: […]
TVEC warns on fake scholarships and IT training institutes
After A/L , you may have received several letters claiming that they are providing IT or Management courses with a scholarship, and sometimes they claim a job after following those courses. The Tertiary and Vocational Education Commission, popularly known as The Tertiary and Vocational Education Commission, popularly known as TVEC warns students in selecting training courses in a […]
Bachelor of Information Technology BIT External degree from UCSC
[ratings] Update 2012; BIT application details for 2012 Intake (Deadline 30 June 2012) BIT (Bachelor of Information Technology) is a Three Year external degree programme conducted by UCSC (University of Colombo School of Computing) since October 2000. BIT provides opportunities for people looking for a career in IT/ Computer Science. Over the Years due to its high Industry relevance […]
කොලඹ විශ්ව විද්‍යාලයේ BIT තොරතුරු තාක්ෂනය පිළිබඳ විද්‍යාවේදී බාහිර උපාධි පාඨමාලාව
ඔබට උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් ඇත්නම් මෙයට අයදුම් කල හැක. උසස් පෙළ සමත් වී නැත්නම් BIT වලට ලියාපදිංචි වීමට ප්‍රථම FIT පදනම් පාඨමාලාව හැදෑරිය යුතුය. පන්ති පවත්වන ආයතන සමහරක්: IDM, OpenArc, ESOFT, MATRIX, Path Academy සහ වෙනත් ආයතනවල. විස්තර සදහා යොමු වන්න. මෙයට සමාන පාඨමාලා: NIBM, SLIIT, BCS, CIMA, Law college, බාහිර උපාධි පාඨමාලා කාර්මික […]
ලංකාවේ වාස්තු විද්‍යා අධ්‍යාපන පාඨමාලා
වරලත් වාස්තුවිද්‍යාඥයෙකු වීමේදී ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් පිළිබඳව මෙම ලිපිය මගින් ඉදිරිපත් කෙරේ. වාස්තු විද්‍යාව හැදෑරීමට ලංකාව තුළ ඇති අවස්ථා, ආයතන හා පාඨමාලා ගාස්තු ආදියත් ඒ සදහා ඔබට තිබිය යුතු සුදුසුකම් මොනවාද යන්නත් මෙහිදී දක්වනු ලැබේ. ලංකාවේ බොහෝ වෘත්තීය අධ්‍යාපන පාඨමාලාවලට මෙන් වාස්තු විද්‍යාව සදහාද හිමිවන වෘත්තීය වටිනාකම පිළිබඳවද ඔබ දැනුවත් කිරීම මෙහි අරමුණ […]
Architecture courses in Sri Lanka
In Sri Lanka there are only few ways to become a Chartered Architect. As many professions, architecture has its professional standards. University of Moratuwa and City School of Architecture are the only two possible ways to be an architect in Sri Lanka. After receiving the degree from any of above institutions, it is essential to […]
ශිෂ්‍යත්ව විභාගයේ හොදම ප්‍රතිඵල කළුතර, දොඩම්ගොඩ සහ කැකිරාවෙන්
According to the results released by Department of Examinations, three students scored 195 marks and become island first in Grade Five Scholarship examination conducted in August, 2011. These students are Oshadhi Rashiprabha Fonseka of Kalutara Balika Maha Vidyalaya, Nethmi Ranaweera of Miriswatta Maha Vidyalaya, Dodamgoda and Naleem Zaky Ahamed of Kekirawa Muslim Maha Vidyalaya. According to […]
Top students of Grade 5 Scholarship examination from Kalutara, Dodamgoda and Kekirawa
According to the results released by Department of Examinations, three students scored 195 marks and become island first in Grade Five Scholarship examination conducted in August, 2011. These students are Oshadhi Rashiprabha Fonseka of Kalutara Balika Maha Vidyalaya, Nethmi Ranaweera of Miriswatta Maha Vidyalaya, Dodamgoda and Naleem Zaky Ahamed of Kekirawa Muslim Maha Vidyalaya. According to […]