උසස් පෙළින් පසු තොරතුරු තාක්ෂණ උපාධියක් හැදෑරීමට අදහස් කරන ඔබට දැන් රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙන්ම අවකාශ ලැබී ඇත. ඔබගේ රුචිකත්වය අනුව එම පාඨමාලා තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙම ලිපිය මගින් අනාවරණය කෙරේ. SLIIT, NIBM, IIT, Informatics, ANC, සහ IDM වැනි දිවයිනේ ප්‍ර මුඛ පෞද්ගලික තොරතුරු තාක්ෂණ අධ්‍යා පන ආයතන කිහිපයක පාඨමාලා ගාස්තුව, කාලසීමාව, විෂය පථය, වැනි කරුණු සංසන්දනාත්මකව ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි.
වැඩි විස්තර සඳහා බලන්න English Version…
මීට සමාන ලිපි:
IT/ පරිගණක උපාධි පාඨමාලා
කොලඹ විශ්ව විද්‍යාලයේ BIT තොරතුරු තාක්ෂනය පිළිබඳ විද්‍යාවේදී බාහිර උපාධි පාඨමාලාව
ජාතික විශ්ව විද්‍යාලවල විද්‍යා පාඨමාලා
Leave a Reply