• Skip to primary navigation
  • Skip to content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition

2020 A/L Biology Classes by Dr Hiran Amarasekera

Dr Hiran Amarasekera
Dr Hiran Amarasekera

Dr Hiran Amarasekera

ආචාර්ය හිරාන් අමරසේකර වසර 25 කට අධික කාලයක් ජීව විද්‍යා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ ගුරුවරයකු වන අතර, දිවයිනේ ප‍්‍රථමයන් බිහිකරමින් වෛද්‍ය පීඨ සහ සරසවි වරම් ලැබූ සිසුන් රැුසක් ඔහුගේ පංතිවලින් බිහිවිය. වර්තමානයේ ඔහු උසස් පෙළ මෙන්ම විශ්වවිද්‍යාල උපාධි සහ පශ්චාත් උපාධි සිසුන්ට ද සිප්සතර ලබා දෙයි.

2020 A/L Biology Classes by Dr Hiran Amarasekera – උසස් පෙළ ජීව විද්‍යාව

Group Class – @ Sakya Nugegoda
ජනවාරි 6 සෙනසුරාදා ඇරඹේ.
Saturday @ 12.15 pm -4.45 pm
සක්යා නුගේගොඩ ප.ව. 12.15 -4.45

Mass class – @ Rotary Nugegoda
ජනවාරි 7 ඉරිදා ඇරඹේ.
Sunday @ 2 pm – 4.30 pm
රොටරි නුගේගොඩ ප.ව 2 pm – 4.30

පංති පිළිබඳ විමසීම් 071-8935954 (චානක)

2020 AL Biology Letter

2019 A/L Biology Classes by Dr Hiran Amarasekera – උසස් පෙළ ජීව විද්‍යාව

Mass class – @ Rotary Nugegoda
Sunday @ 8 am – 12 noon
රොටරි නුගේගොඩ පෙ.ව. 8 – 12

Group Class – @ Sakya Nugegoda
Wednesday @ 3 pm – 5.30 pm
සක්යා නුගේගොඩ ප.ව. 3.00 – ප.ව. 5.30

පංති පිළිබඳ විමසීම් 071-8935954 (චානක)

2019 – 2020 A/L Biology New Syllabus

2019-Hiran-Amarasekera

උසස් පෙළ 2019 ජීවවිද්‍යා විෂය නිර්දේශය ද මෙවර මුළුමනින්ම වෙනස් වී ඇත. විෂය නිර්දේශයන්හි මෙම වෙනස්වීම සිදුවන්නේ වසර 15 කට පමණ පසුව වීම ද විශේෂත්වයකි.

පැරණි නිර්දේශයේ ඒකක 13 වෙනුවට අලූත්ම ඒකක 10 කින් යුත් නව විෂය නිර්දේශය මේ දිනවල සකස්වෙමින් පවතී.

භෞතික හා රසායන විද්‍යා විෂයයන් පරමාණු මත පදනම් වී ඇති සේ ම නූතන ජීව විද්‍යාව පදනම් වී ඇත්තේ ජාන මත හෙවත් අණුක ප‍්‍රවේණි විද්‍යාව මතය. පරිණාමය, රෝග සෑදීම, ජාතිය, මෙන්ම ඔබේ චර්යාවන් ද තීරණය වන්නේ ජාන මතය. මෙවර විෂය නිර්දේශය මෙම අණුක ප‍්‍රවේණි විද්‍යාව හා පරිණාමික සංකල්ප මත ගොඩනැගී ඇත. එමෙන්ම ගුරු මාර්ගෝපදේශක සංග‍්‍රහයන් ද මුළුමනින්ම වෙනස් වී ඇත.

මේ අනුව ඔබත් නව පංති තෝරා ගැනීමේදී සම්ප‍්‍රදායික පැරණි නිර්දේශය මත පදනම් වූ විෂය කරුණු ගොඩනැගීමකින් තොරව නව විෂය ප‍්‍රවණතා පිළිබඳ මනා අවබෝධයක් සහ විෂය ප‍්‍රවීණත්වයක් ඇති, නිවැරදි විෂය කරුණු සරලව, සාරවත්ව, සජීවී ලෙස ඔබට ලබාදෙන ගුරුවරයකුගේ පංතියකට සහභාගී වීම වැදගත් වේ.

නව විෂය නිර්දේශයේ විෂය කරුණු ලද විගස දැනගැනීමට 19Biology type කොට 071-6000300 ට SMS කරන්න.

2018 A/L Biology Revision Classes by Dr Hiran Amarasekera
උසස් පෙළ ජීව විද්‍යාව
2018-Biology-Revision-Dr-Hiran-Amarasekera

Rotary Hall, Nugegoda- Friday 7.15 am -1,30 pm
Guru Madala,  Kalutara – Wednesday  7.30 am – 1.30 pm

2018 A/L Biology Classes by Dr Hiran Amarasekera – උසස් පෙළ ජීව විද්‍යාව

Mass class – Rotary Nugegoda, Sunday from 1.15 pm – 5,15 pm
Group Class – Sakya Nugegoga, Saturday from 4.15 pm – 7 pm.
Mass Class – Science Center, Ratnapura, Monday @2.00-5.30 pm

 

 

Comments

comments

Primary Sidebar




  • Udemy Online Courses - Learn Anything, On your Shedule
  • Advertise Here

Follow Us On

  • Facebook
  • Twitter
  • YouTube
 Student Lanka Class and Course Finder

Recent Comments

  • Kumari on Become a Nurse – Ministry of Health Nursing School
  • Sajini on Become a Nurse – Ministry of Health Nursing School
  • Renuka on External Degrees in Sri Lanka
  • himaya pushpamali on Become a Government School Teacher – Admission to National Colleges of Education (Vidya Peeta)
  • Sachini on Become a Nurse – Ministry of Health Nursing School
  • Advertise Here

Recent Posts

  • O/L 2018 Results release date?
  • Admission to National Colleges of Education Vidya Peeta 2018
  • CCNA CISCO Training centers in Sri Lanka
  • How to become a teacher in Sri Lanka?
  • A/L Engineering Technology ET – Download Practical Videos

Copyright © 2019 studentlanka.com. All Rights Reserved.

  • enEnglish
  • siසිංහල (Sinhala)