Courses, Classes, Jobs, O/L A/L Exams, Universities
by Prof Hiran Amarasekera - Molecular Biology and Recombinant DNA Technology - 2020/ 20121 A/ Lesson 3 වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය - නිර්දේශගත සියලු කරුනු අඩු නැතිව නොමිලේ ඉගෙන ගන්න - Study at Home during corona outbreak
Check all videos here
Biology
Sir prashnayak thiyenawa mehema ahuwata kmk nadda??
ට්රොපොඅයිසිමරේස් මගින් කරන්නෙ ඇසිරීඇති DNA ලිහන එකද නැතිනම් හෙලික්සය දිගහරින විට ඇතිවන ආතතිය සමනය කරන එකද??
හෙලික්සය දිගහරින විට ඇතිවන ආතතිය සමනය කරන එක. ඒ වගේම් අධික ඇබරැම් ලිහන එක.
නමුත් ඇබරුම් ලිහීම සහ දාම වෙන් වන්නෙ helicase මගින්