2015 උසස් පෙළ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යනය, ගණකාධිකරණය, සිංහල, තර්ක ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව හා අනෙකුත් විෂයන් සදහා උපකාරක පන්ති සඳහා සුදුසු ගුරුවරුන් සහ පන්ති පැවැත්වෙන ස්ථාන පිළිබඳව විස්තර සඳහා පිවිසෙන්න.
2001 උසස් පෙළ හොදම ප්‍රතිපල කොළඹ රාජකීය, යාපනය, තිස්සමහාරාමය සහ කෑගල්ලෙන්
2011 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රමිත් ශෂින්ද්‍ර රුවන්පතිරණ ය. ගණිත අංශයෙන් යාපනය අමෙරිකන් විෂන් විද්‍යාලයේ කමලකන්නන් කමලවාසන් ද, වාණිජ අංශයෙන් දෙබරවැව ජාතික පාසලේ ඉෂාරා දිල්හානි ගමගේ ද, කලා අංශයෙන් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ සචිංතා කෞෂල්‍යා සේනානායක ශිෂ්‍යාවත්, දිවයිනෙන්ම වැඩිම ලකුණු ලබා […]
ශ්රී ලාංකේය සිසුන් වෙත හිමිවන විදේශ අධ්යාඅපන අවස්ථා
නූතන ලෝකයේ අධ්‍යාපනය ජාත්‍යන්තරීකරණය වී ඇත. ලාංකේය සිසුන් බොහොමයක් මේ වනවිට විදේශ රටවල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමුවෙති. දේශීය විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් නොලබන මෙන්ම ඍජුවම විදේශ අධ්‍යාපනය අපේක්ෂා කරන මෙම සිසුන් පෞද්ගලික මට්ටමින් හෝ ආයතනික මට්ටමින් මේ සඳහා යොමු වීම අද වන විට ප්‍රකට කරුණකි. තරඟකාරී ලෝකය වෙත යොමුවිමට සුදානම් වන පිරිසක් ලෙස එංගලන්තය, […]
ශ්‍රී ලංකාවේ වෛද්‍ය රසායනාගාර කාර්මික අධ්‍යාපනය
ඔබට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය රසායනාගාර කර්මිකයෙක් වීමට අවශ්‍ය නම් මෙම ලිපිය ඒ සඳහා මහඟු රුකුලක් වනු ඇත. ක්ෂේත්‍රය කෙරේ ලාංකේය ජනතාව අතර පවතින ප්‍රබල තරඟය හේතුවෙන් අවස්ථාවන්ගේ සීමිත භාවයක් සහ ඊට අනුරූප වෘත්තීය වටිනාකමක් මෙයට හිමිව තිබේ. රාජ්‍ය සහ පෞද්ගලික යන යාන්ත්‍රණයන් දෙකම ඔස්සේ අධ්‍යාපනය ලබාගනිමින් වෛද්‍ය රසායනාගාර කාර්මිකයකු වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම […]
ශ්‍රී ලංකාවේ ඖෂධවේදී අධ්‍යාපන අවස්ථා
ඖෂධවේදියෙකු වීම ඔබගේ බලාපොරොත්තුවක් නම් මෙම ලිපිය ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. ලංකාව තුල ඉතාමත් වැදගත් මෙන්ම වගකිම් සහගත වෘත්තියක් ලෙස සැලකෙන ඖෂධවේදය, විවිධ මාර්ග ඔස්සේ හැදෑරීමේ අවකාශය ලාංකේය සිසුන්ට හිමිවී ඇත. රජයේ ආයතනයකින් හෝ පෞද්ගලික ආයතනයකින් ලබාගන්නා මුලික වෘත්තීය සුදුසුකම් සමඟ මෙම ක්ෂේත්රයයේ නියැලීමට ඔබට අවකාශ ලැබේ. මෙම ලිපියේ අරමුණ එලෙස ඔබට ඖෂධවේදය පිලිබඳ […]
ඉංග්‍රීසි ඉගෙනීම – පන්ති සහ අධ්‍යයන පාඨමාලා තේරීමට අත්වැලක්
නුතන ලෝකය ජයගැනීම සදහා වෙර දරන ඔබට ඉංග්‍රීසි භාෂාව වැදගත් සාධකයක් වී තිබේ. ලෝකය සමග ගැටීමට ඇති හොදම මග එය බව බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. මෙයට පිළියමක් ලෙස බොහෝ ආයතන මගින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම අද සුලබ දසුනකි. බ්‍රිතාන්‍ය කවුන්සිලය, ඇක්වයිනාස් ආයතනය වැනි ආයතන බොහොමයක් මෙම කාර්යයේ නිරත වී සිටී. මෙම ලිපිය මගින් එවැනි ආයතන […]
ලංකාවේ පෞද්ගලික තොරතුරු තාක්ෂණ IT අධ්‍යාපනය- ඉගැනුම් අවස්ථා සහ ගාස්තු.
උසස් පෙළින් පසු තොරතුරු තාක්ෂණ උපාධියක් හැදෑරීමට අදහස් කරන ඔබට දැන් රාජ්ය සහ පෞද්ගලික යන අංශ දෙකෙන්ම අවකාශ ලැබී ඇත. ඔබගේ රුචිකත්වය අනුව එම පාඨමාලා තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙම ලිපිය මගින් අනාවරණය කෙරේ. SLIIT, NIBM, IIT, Informatics, ANC, සහ IDM වැනි දිවයිනේ ප්ර මුඛ පෞද්ගලික තොරතුරු තාක්ෂණ අධ්යා පන ආයතන කිහිපයක පාඨමාලා […]
ලංකාවේ වාස්තු විද්‍යා අධ්‍යාපන පාඨමාලා
වරලත් වාස්තුවිද්‍යාඥයෙකු වීමේදී ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් පිළිබඳව මෙම ලිපිය මගින් ඉදිරිපත් කෙරේ. වාස්තු විද්‍යාව හැදෑරීමට ලංකාව තුළ ඇති අවස්ථා, ආයතන හා පාඨමාලා ගාස්තු ආදියත් ඒ සදහා ඔබට තිබිය යුතු සුදුසුකම් මොනවාද යන්නත් මෙහිදී දක්වනු ලැබේ. ලංකාවේ බොහෝ වෘත්තීය අධ්‍යාපන පාඨමාලාවලට මෙන් වාස්තු විද්‍යාව සදහාද හිමිවන වෘත්තීය වටිනාකම පිළිබඳවද ඔබ දැනුවත් කිරීම මෙහි අරමුණ […]
විද්‍යොදය සාහිත්‍යය සම්මාන උළෙල
පසුගියදා පැවත්වූ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උත්සවය හමාර වුයේ ලංකාවේ දක්ෂ නිර්මාණකරුවන් රැසකට සම්මාන හිමිකර දෙමිනි. නවකතා, කෙටිකතා, පද්‍ය, ගේය පද රචනා, පුවත්පත් ලිපි එකතු ආදී අංශ කිහිපයකට අදාලව මෙම සම්මාන පිරිනැමුණි. හොදම නවකතාව ජයතිලක කම්මැල්ලවීරයන්ගේ චුම්බන කන්ද වෙත හිමිවූ අතර ප්‍රභාත් ජයසිංහ හොදම කෙටිකතාකරුවා විය. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පැවති මෙම සම්මාන උළෙලේ වැඩි විස්තර සදහා […]
දයා රෝහණ අතුකෝරළ පොත් සහ ඔහුගේ ධනාත්මක චින්තන අදහස්
නව ලෝකය සමතුන් සදහා මිස පසුතවෙන්නන් සදහා නොවේ. මන්ද නුතන ලෝකයේ ආයෝජකයන් වන්නේ මෙම සමතුන් වන බැවිනි. එබැවින් ධනාත්මකව සිතීම ජයග්‍රහණය කිරීමට මගකි. දයා රෝහණ අතුකෝරළ එවැනි ධනාත්මක සිතිවිලිවලට ලක් ජනතාව හුරු කළ අයෙකි. වසර ගණනක තිස්සේ ලාංකේය ධනාත්මක චින්තන අධ්‍යයනය කෙරී ඔහු දැක්වූ දායකත්වය පිලිබදව මෙම ලිපිය මගින් සාකචඡා කෙරේ. ඔහුගේ ක්‍රමවේදය, ලියු පොත්පත්, […]