• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / books / ස්වර්ණ පුස්තක සම්මාන 2017 සදහා නිර්දේශ නවකතා

ස්වර්ණ පුස්තක සම්මාන 2017 සදහා නිර්දේශ නවකතා

July 4, 2017 By Hiran Leave a Comment

    ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘ස්වර්ණ පුස්තක සම්මාන 2017'සම්මාන ප්‍රධානයට අනුව 2016 වසරේ ප්‍රකාශිත නවකතා 100 ක් අතුරින් පාදක මණඩලය විසින් දෙවන වටය සදහා නිර්දේශ කරන නවකතා 12ක් තෝරා ගෙන ඇත.

    මෙම නවකතා 12 අතුරින් අවසන් වටය සදහා නිර්දේශ වන නවකතා 5 නම් කිරීම හෙවත් කෙටි ලැයිස්තුගත කිරීම පස් දෙනෙකුගෙන් යුතු මධ්‍යම මණ්ඩලය විසින් අගෝස්තු මස මැද දී සිදු කෙරේ.

    2016 වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් ස්වර්ණ පුස්තක සම්මානය හිමිවන විශිෂ්ටතම නවකතාව නම් කිරීම පස් දෙනෙකුගෙන් සුසැදි උත්තරීතර මණ්ඩලය විසින් සිදුකිරීම හා එම සම්මාන ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 10 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වෙනු ඇත.

    1. සිය සිය පත් සිය - සුමිත්‍රා රාහුබද්ද
    2. රැජින - මොහාන් රාජ් මඩවල
    3. න ඩච්ඡති - පතමිනි සේනාරත්න
    4. වණ්ණදාසි - කත්‍යානා අමරසිංහ
    5. ගරුඩ මුහුර්තය - කීර්ති වැලිසරගේ
    6. අංගනා - ශාන්ති දිසානායක
    7. ප්‍රංශ පෙම්වතා - ශාමෙල් ජයකොඩි
    8. සප්ත තර්ණි - සුසන්ත මහ උල්පත
    9. භෂ්මාවශේෂ - චන්ද්‍රසිරි දොඩන්ගොඩ
    10.නිකිණි කළුවර - දීප්ති මංගලා රාජපක්‍ෂ
    11.සුවඳ සන්නිය - සේපාලි මායාදුන්නගේ
    12.හඳ පාළුව තනි තරුව - නිශ්ශංක විජේමාන්න

    Share this:

    • Click to share on Twitter (Opens in new window)
    • Click to share on Facebook (Opens in new window)

    Comments

    comments

    No related posts.

    Filed Under: books Tagged With: Awards, books, Swarna Pusthaka

    Reader Interactions

    Leave a Reply Cancel reply

    Your email address will not be published. Required fields are marked *

    Primary Sidebar

    Search




    • Udemy Online Courses - Learn Anything, On your Shedule
    • Advertise Here

    Follow Us On

    • Facebook
    • Twitter
    • YouTube
     Student Lanka Class and Course Finder

    Recent Comments

    • Sanjaya sameera on උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව – විෂයන් විෂය නිර්දේශ සහ ගුරු අත් පොත්
    • javoj on උසස් පෙළ ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට සාර්ථකව පිළිතුරු ලිවීමට මේ කරුණු සිතට ගන්න.
    • javoj on උසස් පෙළ ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට සාර්ථකව පිළිතුරු ලිවීමට මේ කරුණු සිතට ගන්න.
    • Hiran on 2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ
    • danuka on රජයේ පාසැල්වල උසස් පෙළ පන්ති වලට අයදුම් කිරීමට උපදෙස්

    Educational Books

    • A/L Biology Grade 12 MCQ 360+ Answers and Analysis -1 Jeewa Vidyawa Bahuwarana Vivarana – Prof Hiran Amarasekera
      රු 640.00
      5.00 out of 5
    • A/L Common General Test – Questions and Answers – 2020 New Format – Vidudaya Publication
      රු 400.00
      5.00 out of 5
    • 2022 A/L Biology Nucleic Acid නියුක්ලෙයික් අම්ල
      රු 350.00
      5.00 out of 5

    Recent Posts

    • සා/පෙළ 2018 ප්‍රතිඵල නිකුත් කරන දිනය කවදාද? 2019 මාර්තු මස 28
    • උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය කුමක්ද?
    • මහාචාර්ය යෞවනය – මහාචාර්ය හිරාන් අමරසේකර සමග
    • විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය Z-score අගයන් කුසලතා සහ දිස්තික් අගයන්
    • උසස් පෙළ 2017 ප්‍රතිපල පිටවේ. ප්‍රතිපල මෙතනින්

    Featured Videos

    A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes
    A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes
    A/L Molecular Biology 3 – Genes and How they Work ජාන හා ඒවා ක්‍රියාකරන ආකාරය
    A/L Molecular Biology 3 – Genes and How they Work ජාන හා ඒවා ක්‍රියාකරන ආකාරය
    A/L Molecular Biology and Recombinant  DNA Technology – Lesson 1 වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය
    A/L Molecular Biology and Recombinant DNA Technology – Lesson 1 වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය

    Copyright © 2021 studentlanka.com. All Rights Reserved.

    • English (ඉංග්‍රීසි)
    • සිංහල