• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය විද්‍යායතනය

කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය විද්‍යායතනය

February 5, 2013 By Hiran Leave a Comment

    කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය විද්‍යායතනය
    ලංකාවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඉතිහාසය දෙස බැලීමේදී මුලින්ම පෙනී යන කරුණක් නම් ආයුර්වේදය යනු ශ‍්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලද වෛද්‍ය ක‍්‍රමයක් බවයි. පැරණි භාරතයේ ප‍්‍රධාන වේද සතරින් අථර්වන් වේදයේ උප වේදයක් ලෙස ආයුර්වේදය එහි සඳහන් වේ. ශ‍්‍රී ලංකාවටම ආවේණික වු දේශීය වෛද්‍ය ක‍්‍රමයක්ද මේ වන විට පැවති අතර පසු කාලීනව මෙම වෛද්‍ය ක‍්‍රම දෙකම එකතු වී අද දක්නට ඇති ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය සකස් වී ඇත. අරිෂ්ටල ආසවල ලේහල ඝෘත වැනි දේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ඖෂධීය රටාව වන අතර අනුපානල පත්තුල තැම්බුම්ල මැල්ලූම් ආදිය දේශිය ක‍්‍රමයේ ඖෂධීය රටාවට අයත් වේ. මෙම ක‍්‍රම දෙකටම ප‍්‍රතිකාර කරන පාරම්පරික වෛද්‍යවරු සහ එක් ක‍්‍රමයකට පමණක් ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුද ලංකාවේ සිටිති. වර්ෂ 1929 දී එවකට ආණ්ඩුකාරවරයාව සිටි හර්බට් ස්ටැන්ලි විසින් කොළඹ කෝට්ටේ පාරේ පිහිටි ”ද බවර්” නමැති ගොඩනැගිල්ලෙහි ලංකාණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය (අද කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයල රාජගිරිය* ආරම්භ කරන ලද අතර එහි අරමුණ වුයේ මෙම සියලූ වෛද්‍ය ක‍්‍රම සංවිධානාත්මක ලෙස එක් රැුස් කොට වඩාත් ගුණාත්මක සේවයක් රෝගීන්ට ලබා දිය හැකි වෛද්‍යවරුන් බිහි කිරීමයි.

    අංග සම්පූර්ණ දියුණු දේශීය වෛද්‍ය විද්‍යාලයක්‌ ලෙසට හැඳින්විය හැකි මේ විද්‍යායතනයේ ආයුර්වේද හා ශල්‍යවේදී (BAMS), යුනානි ශල්‍යවේදී (BAMS) යන උපාධි පාඨමාලා පැවැත්වේ. මෙයට අමතරව පශ්චාත් උපාධි පාඨමාලා ආයුර්වේද දර්ශනපති පාඨමාලා ද මේ වන විටත් ක්‍රියාත්මක ය.

    දේශීය වෛද්‍ය විද්‍යායතනයේ පටමලා පිළිබඳව දැන ගැනිමට පිවිසෙන්න.

    Share this:

    • Click to share on Twitter (Opens in new window)
    • Click to share on Facebook (Opens in new window)

    Comments

    comments

    No related posts.

    Filed Under: Uncategorized

    Reader Interactions

    Leave a Reply Cancel reply

    Your email address will not be published. Required fields are marked *

    Primary Sidebar

    Search




    • Udemy Online Courses - Learn Anything, On your Shedule
    • Advertise Here

    Follow Us On

    • Facebook
    • Twitter
    • YouTube
     Student Lanka Class and Course Finder

    Recent Comments

    • javoj on උසස් පෙළ ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට සාර්ථකව පිළිතුරු ලිවීමට මේ කරුණු සිතට ගන්න.
    • javoj on උසස් පෙළ ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට සාර්ථකව පිළිතුරු ලිවීමට මේ කරුණු සිතට ගන්න.
    • Hiran on 2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ
    • danuka on රජයේ පාසැල්වල උසස් පෙළ පන්ති වලට අයදුම් කිරීමට උපදෙස්
    • Hiran on 2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ

    Educational Books

    • A/L Common General Test – Questions and Answers – 2020 New Format – Vidudaya Publication
      රු 400.00
      5.00 out of 5
    • 2022 A/L Biology Nucleic Acid නියුක්ලෙයික් අම්ල
      රු 350.00
      5.00 out of 5
    • 2021 A/L Biology – Gas Exchange in Plants ශාකවල වායු හුවමාරුව
      රු 350.00
      5.00 out of 5

    Recent Posts

    • සා/පෙළ 2018 ප්‍රතිඵල නිකුත් කරන දිනය කවදාද? 2019 මාර්තු මස 28
    • උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය කුමක්ද?
    • මහාචාර්ය යෞවනය – මහාචාර්ය හිරාන් අමරසේකර සමග
    • විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය Z-score අගයන් කුසලතා සහ දිස්තික් අගයන්
    • උසස් පෙළ 2017 ප්‍රතිපල පිටවේ. ප්‍රතිපල මෙතනින්

    Featured Videos

    A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes
    A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes
    A/L Molecular Biology 3 – Genes and How they Work ජාන හා ඒවා ක්‍රියාකරන ආකාරය
    A/L Molecular Biology 3 – Genes and How they Work ජාන හා ඒවා ක්‍රියාකරන ආකාරය
    A/L Molecular Biology and Recombinant  DNA Technology – Lesson 1 වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය
    A/L Molecular Biology and Recombinant DNA Technology – Lesson 1 වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය

    Copyright © 2020 studentlanka.com. All Rights Reserved.

    • English (ඉංග්‍රීසි)
    • සිංහල