ඔබේ ජංගම දුරකථනය භාවිතා කර හෝ අධිවේග USB මොඩමයක් භාවිතා කර ඔබේ පරිගණකයටත් අධිවේගී අන්තර්ජාල පහසුකම් දැන් ලබා ගත හැක.
මේවා පසු ගෙවුම් හෝ පෙර ගෙවුම් පැකේජ ලෙස ලබා ගත හැක. මෙම එක් එක් පැකේජවල මාසික ගාස්තුව, නොමිලයේ ලබා දෙන දත්ත ප්‍රමාණය, දත්ත බා ගත කිරීමේ උපරිම වේගය ආදිය වෙනස් වේ.
මේ සඳහා මොබිටෙල්, ඩයලොග්, ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ටෙල්, එටිසේලාට්, හච් යන සමාගම් වල බ්‍රෝඩ් බෑන්ඩ් සේවාවන්වල විස්තර දැනගනිඉමට පිවිසෙන්න.
https://studentlanka.com/2012/08/08/internet-broadband-data-plans-in-sri-lanka/
Leave a Reply