Description
This was a good overview of genetics unit of GCE A/L Biology. The first author is an expert on this field of Genetics in Sri Lnaka, and second author has published nuerous Biology books, hence this book is written in a very readable style.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ ප්රවේණි විද්‍යාව ඒකකය යටතේ ගැන සියලු සිද්දාන්ත කරුණු පැහැදිලි රූප සටහන් සහිතව මෙම පොතෙහි පොතෙහි විස්තර කොට ඇත. විෂය අවබෝධයය වැඩි කිරීම සඳහා සෑම ඒකකයක් අවසානයේම බහුවරණ ව්‍යුහගත ප්‍රශ්න සහ ඒවාට ආදර්ශ විසඳුම් ද ඇතුළත් කොට ඇත.