Description
උසස් පෙළ නව රසායන විද්‍යාව විෂය නිර්දේශයට අනුකූලව සැකසුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර දහයක් ඒවාට පිළිතුරු සහ එම පිළිතුරු සඳහා විශ්ලේෂණයක් මෙම කෘතියෙහි සඳහන් වේ. උසස් පෙළ සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි මෙම ප්‍රශ්න සකස් කොට ඇත. විභාගයට ලැබෙන විවිධ වර්ගවලට අයත් බහුවරණ ප්‍රශ්න වර්ග සහ ඒවාට පිළිතුරු සැපයීමේ දී අනුගමනය කළ යුතු සුවිශේෂ විධික්රම ද මෙම ග්‍රන්ථයේ පැහැදිලි කොට ඇත.
Reviews
There are no reviews yet.