බොහෝ දෙනෙක් AI (ChatGPT හෝ Gemini) භාවිතා කරන විට මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ නිවැරදි පිළිතුරු නොලැබීමයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අප ලබා දෙන තොරතුරු (Context) මදි වීමයි. නමුත් විශාල විස්තර ටයිප් කිරීම කාලය වැය වන වැඩක්. මෙම ලිපියෙන් මම ඔබට කියා දෙන්නේ ටයිප් නොකර ඉතා ලේසියෙන් AI වෙතින් උපරිම ඵල ලබාගත හැකි ක්‍රම 4ක්…
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය Z-score අගයන් කුසලතා සහ දිස්තික් අගයන් දැනගන්න. http://studentlanka.com/2017/12/28/selections-to-university-based-on-z-score-district-and-merit-quotas/