2018-08-11 සෙනසුරාදාත් රෑ 7ට ITN රූපවාහිනීයි විකාශය වූ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර සහභාහි වූ මහාචාර්ය යෞවනය වැඩසටන (27 වන වැඩසටහන) හොඳ පාඩමක් උගන්වනු ලැබේ Prof Hiran Amarasekera, Professor in Forestry and Environment Science, University of Sri Jayewardenepura participated Mahacharya Yauwanaya program on ITN Episode 27. You can watch this program on YouTube Channel […]
Arts and Entertainment
ජනප්‍රිය සිංහල ටෙලි නාට්‍ය තේමා ගීත බා ගත කර ගන්න.
ජනප්‍රිය සිංහල ටෙලි නාට්‍ය තේමා ගීත බා ගත කර ගන්න. Download Popular Sinhala Teledrama songs
සිංහල චිත්‍රපට නොමිලේ නරඹන්න බා ගත කරගන්න
සිංහල චිත්‍රපට නොමිලේ නරඹන්න බා ගත කරගන්න https://studentlanka.com/2017/04/19/sinhala-full-movies-films-download-watch-free/
සිංහල අළුත් අවුරුදු නැකත් ලිත 2017
2017 අළුත් අවුරුදු නැකත් ලිත නව සද බැලීම 2017 ක් වූ මාර්තු මස 30 වන බ්‍රහස්පතින්දා ද අප්රරියේල් මස 28 වන සිකුරාදා ද නව සද බැලීම මැනවි. පරණ අවුරුද්ද සදහා ස්නානයට අප්රරියේල් මස 12 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි’ අලූත් අවුරුදු උදාව අප්රරියේල් මස […]
සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර – නැකත් සීට්ටුව 2016
නව සද බැලීම අභිනව චන්ද්‍ර වංශය සදහා අප්‍රේල් මස 08 වන සිකුරාදා ද , අභිනව සුර්ය වංශය සදහා මැයි මස 08 වන ඉරිදාද නව සද බලනු මැනවි . පරණ අවුරුද්ද සදහා ස්නානය අප්‍රේල් මස 13 වන බදාදා දින කොහොබ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කරනු මැනවි . අලුත් අවුරුදු උදාව […]
Full House ෆුල් හවුස් කොරියානු ටෙලි නාට්‍ය
Full House ෆුල් හවුස් කොරියානු ටෙලි නාට්‍ය http://wp.me/p39cSw-12X
ස්වප්නා- සිරස නාලිකාවේ මෙගා ටෙලිනාට්‍යය
ඉන්දියාවේ Star Play TV නාලිකාවේ ජනප්‍රිය “Diya Aur Baati Hum” මෙගා ටෙලිනාට්‍යය මේ දිනවල ශ්‍රී ලංකාවේ සිරස නාලිකාවේ ‘ස්වප්නා’ නමින් සිංහල හඬ කවා විකාශනය වේ. 1986 ජූලි 26 වැනිදා දිල්ලියේ හින්දු පවුලක උපන් දීපිකා සිං ස්වප්නා (සන්ධානා) චරිතය නිරුපනය කරයි. විස්තර සඳහා යොමු වන්න. https://studentlanka.com/2014/05/09/swapna-teledrama-on-sirasa-tv/ ස්වප්නා ටෙලි නාට්‍ය තේමා ගීතය ස්වප්නා – ස්වප්නා දුහුල් මාරුතේ […]
බාගත කිරීම ශ්‍රී ලංකා ජාතික ගීය හඬ සහ වීඩියෝ
ශ්‍රී ලංකා ජාතික ගීය හඬ සහ වීඩියෝ බාගත කර ගන්න. http://wp.me/p39cSw-OE ශ්‍රී ලංකාවේ ජාතික ගීය – Sri Lanka National Song Lyrics in Sinhala ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී……. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා අප හට සැප සිරි සෙත සදනා […]