2018 දෙසැම්බර් මස පවත්වන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙ ප්‍රතිපල 2019 මාර්තු මස 28 නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත. 2019 මාර්තු මස 28 කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිශ්චිත දින නියම කර තිබේ. මේ අනුව ගත්විට සාමාන්‍ය පෙළ ප්‍රතිපල […]
සිංහල
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය Z-score අගයන් කුසලතා සහ දිස්තික් අගයන්
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය Z-score අගයන් කුසලතා සහ දිස්තික් අගයන් දැනගන්න. https://studentlanka.com/2017/12/28/selections-to-university-based-on-z-score-district-and-merit-quotas/
උසස් පෙළ 2017 ප්‍රතිපල පිටවේ. ප්‍රතිපල මෙතනින්
2017 අගෝස්තු මස පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණා. ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බලන්න. http://www.doenets.lk/result/alresult.jsf) විස්තර සදහා යොමු වන්න. A/L 2017 Exam Results Released
2017 උසස් පෙළ සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර
2017 උසස් පෙළ සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර බා ගත කර ගැනීමට පිවිසෙන්න. Download A/L 2017 Model Papers
ශ්‍රී ලංකාවේ පාසල් යන සිසුන සංඛ්‍යාව කොපමණද?
ශ්‍රී ලංකාවේ 4,118,781 (90.1%) ක් පාසල් යන බව සොයාගෙන ඇත. විස්තර සදහා යොමු වන්න. How many Students attend Schools in Sri Lanka?
පරිවාස නිලධාරී තනතුරට බදවා ගැනීමේ විවෘත තරග විභාගය
පරිවාස හා සමාජසේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී තනතුරට බදවා ගැනීමේ විවෘත තරග විභාගය සදහා අයදුම් කරන්න. Open Competitive Examination for Recruitment of Probation Officers
පාසල් පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම 2018- උපෙදස් හා අයදුම්පත්‍රය
2018 වසර සදහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ උපෙදස් මාලාව හා අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇත. . උපෙදස් මාලාව හා අයදුම්පත්‍රය සඳහා යොමු වන්න. Download 2018 School Admission Application & Details
2017 උසස් පෙල විභාග කාල සටහන බා ගත කර ගන්න
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2017 අගෝස්තු මස 8දා සිට සැප්තැම්බර් 22 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. අ පො ස උසස් පෙළ විභාග කාල සටහන 2017 මෙතැනින් ලබා ගන්න. Download GCE A/L 2017 Exam Time Table
සිංහල භාෂාව අන්තර්ජාලයෙන් ඉගෙන ගැනීමට ක්‍රම 3ක්
සිංහල භාෂාව අන්තර්ජාලයෙන් ඉගෙන ගැනීමට ක්‍රම 3ක් https://studentlanka.com/2017/05/23/3-ways-to-learn-sinhala-language-online/
ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය හා භාෂා පාඨමාලා
ජාතික තරුණ මධ්‍යස්ථානය වෘත්තීය මෙන්ම භාෂා දැනුම ලබාදීම සඳහා පූර්ණ කාලීන (සතියේ දින පහ තුල) සහ අර්ධ කාලීන (සති අන්ත සහ සන්ධ්‍යා කාලීන) පාඨමාලා රාශියක් ඉදිරිපත් කර ඇත. ජාතික නිපුනතා සම්මත (NVQ) යටතේ නිපුණතා මට්ටම් 2,3,4 හා 5 යන මට්ටම්වල විවිධ වෘත්තීන්හි නිපුණත්වය ලබාගැනීමට හැකියාව පූර්ණ කාලීන පාඨමාලාවලින් වයස අවුරුද 15 ත් 25 ත් අතර […]