A/L Biology Essay Evaluation tool by Dr Hiran Amarasekera

Biology Essay Evaluation Tool by Premium Biology Class of Dr Hiran Biology


Biology Essay Self-Assessment Tool

Premium Biology – Dr Hiran Amarasekera

Biology Essay Self-Assessment Tool

Self-Assessment Criteria / ස්ව-ඇගයීම් නිර්ණායක

Rate yourself from 1 (lowest) to 5 (highest) for each criterion / සෑම නිර්ණායකයක් සඳහා 1 (අවම) සිට 5 (උපරිම) දක්වා ලකුණු දෙන්න

1. ප්‍රශ්නයට අදාළ සම්පත් පොතේ සඳහන් සියලු කරුණු ලිව්වෙමි। (I included all relevant content from the resource book)
2. අමතර/වැඩිපුර/සම්පත් පොත්වල නොමැති කරුණු නොලියා සිටියෙමි। (I avoided writing information not found in the resource book)
3. නියමිත කාලය වන මිනිත්තු 30 කදී ප්‍රශ්නය නිම කෙළෙමි। (I effectively used the full 30 minutes allocated)
4. කම්මැලි නොවී, හදිසිසි නොවී, නියමිත කාලයම ගතකොග වැඩි කරුණු සංඛ්‍යාවක් ලියුවෙමි। (I maintained concentration and worked diligently)
5. එකම කරුණ නැවත නැවත නොලියා වෙනස් කරුණු ගණනාවක් ලියමින් සංවිධානාත්මක පිළිතුරක් ලියුවෙමි। (I presented well-organized answer with diverse points)
6. හොඳින් පාඩම් කොට ඇති බැවින් අමතකවීමකින් තොරව සියලු කරුණු මතක් විය। (I recalled all important points without omissions)
7. සියලු කරුණු පාඩම් කොට ඇති බැවින් බය/කාන්සාවකින් තොරව පිළිතුරු ලියුවෙමි। (I was well-prepared and maintained calm confidence)
8. සම්පත් පොතේ අදාළ කොටස/පිටුව වෙත යොමුවී ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගෙන පිළිතුරු ලියුවෙමි। (I correctly interpreted the question)

Results / ප්‍රතිඵල

Total Score / මුළු ලකුණු: 0/40

Grade / ශ්‍රේණිය:

Performance / කාර්ය සාධනය:

Percentage Range / ප්‍රතිශත පරාසය:

Date of Assessment:

Grade Interpretation / ශ්‍රේණි අර්ථ දැක්වීම

  • A (36-40): විශිෂ්ට / Excellent – 75% and above
  • B (32-35): ඉතා හොඳ / Very Good – 65-74%
  • C (28-31): හොඳ / Good – 55-64%
  • S (20-27): සාමාන්‍ය / Satisfactory – 40-54%
  • F (8-19): අසමත් / Fail – Below 40%

Total Visitors

1001
..