2015 Webometrics ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස තේරී ඇත්තේ කොළඹ, පේරාදෙණිය, මොරටුව, කැලණිය සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්ය. විස්තර සඳහා යොමු වන්න. http://wp.me/p39cSw-1fS
World ranking Top Sri Lankan Universities 2015 January
Update : Webometrics issued latest 2015 July World Ranking of Universities. https://studentlanka.com/2015/08/03/world-ranking-of-top-sri-lankan-universities-2015-july/ This post is on old 2015 January rankings. According to 2015 January rankings, University of Colombo, Peradeniya, Moratuwa, Kelaniya and Sri Jayewardenepura became the best five Universities in Sri Lanka. It is interesting to note that none of the Sri Lankan Universities are […]
සිරිමැටි සිත්තරාවි ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනීයෙන් නරඹන්න
‘සිරිමැටි සිත්තරාවි’ (Ceramic Artist) සිංහල හඬ කැවූ කොරියානු මාලා නාටකය පෙබරවාරි 10 වැනිදා සිට ජාතික රූපවාහිනියෙන් සතියේ දින පහේදී සවස 6.30 ට විකාශය වේ. http://wp.me/p39cSw-1fz
Watch Sirimati Siththaravi Korean Teledrama on Rupavahini
Jathika Rupavahini (National Television) telecasts Sirimati Siththaravi (Ceramic Artist or Goddess of Fire or Jung Yi) from 10 February 2015 at 6.30 pm. This is another Korean teledrama telecased in Sri Lanka after very successful earlier dramas: Sujatha Diyani (Jewel in the Palace), Abitha Diyani (Dong Yi), Yahapath Maharaja and Full House . It is […]
සංචාරක, හෝටල් කළමනාකරණ පාඨමාලා
සංචාරක, හෝටල් පාඨමාලා පිළිගැනීමේ නිලධාරී පුහුණුව, සූප ශාස්ත්‍රය, ආහාර පාන සේවා, ගෘහ පාලනය, සංචාරක කළමනාකරණය චාරිකා කළමනාකරණය පේස්ටි්ර නිෂ්පාදනය, මාර්ගෝපදේශක පුහුණුව, උත්සව හා රැස්වීම් කළමනාකරණය, ප්‍රජා මූලික සංචාරය පුහුණුව, ස්පා සේවා සහ සංචාරක ක්ෂේත්රය ආශ්රිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පුහුණුව ආදී වෘත්තිය රැසක් මෙම ක්ෂෙත්ර යට අයත් වේ. http://wp.me/p39cSw-1fp
Tourism, Travel, Hotel, Hospitality Management courses in Sri Lanka
Tourism, Travel and hospitality is one of Sri Lanka’s leading foreign income earning sectors, and encompasses a huge range of businesses and jobs. With the dawn of peace in Sri Lanka hospitality industry has shown a steady growth which is a promising factor for tourism. Hospitality courses range from broader subjects such as hotel and restaurant management […]
බන්ධනාගාර නියාමක තනතුරු සඳහා අයදුම් කරන්න
බන්ධනාගාර නියාමක තනතුරු සඳහා බඳවා ගැනීමට සුදුස්සන්ගෙන් ඉල්ලූම්පත් කැඳවා ඇත. http://wp.me/p39cSw-1fl
Prison Guard (Jailor) Vacancies at Department of Prisons
Applications have been called for the Posts of Prison Guards (Male/Female) at Department of Prisons. Educational Qualifications. Should have passed the General Certificate of Education (Ordinary Level) Examination in not more than two sittings in six subjects including Sinhala/ Tamil/English and Mathematics with two credit passes. Duties of the Post.– Assisting in administration of prison […]
2015 උසස් පෙළ විභාගය සඳහා අයදුම් කරන්න
2015 උසස් පෙළ විභාගය සඳහා අයදුම් කරන්න http://wp.me/p39cSw-1f8
Applications called for A/L 2015 August Examination – Download
The Department of Examinations has called applications for the G.C.E A/L Examination which is to be held in August 2015. Applications for this Examination will be accepted only till March 6. The Department further noted that applications of school students should be sent through the college principal. The Department also states that private applications should […]