අ පො ස උසස් පෙළ 2011 ප්‍රතිපල නිකුත් නිකුත් විය. ප්‍රතිපල www.doenets.lk වෙබ් අඩවිය මගින් ලබා ගත හැක. ඔබගේ ජෝගම දුරකථනය මගින් SMS කිරීමෙන්ද ප්‍රතිපල බලා හත හැක. ඩයලොග් EXAMS <space> Index Number & Send 7777 මොබිටෙල් Exams<space>Index Number and send to 8844 විස්තර සදහා යොමු වන්න
A/L 2011 examination results released
The results of GCE Advanced Level examination held on August, 2011 was released last night and you can check the results at www.doenets.lk internet web site of Department of Examinations. You can also check using mobile-phone with Dialog connection by EXAMS <space> Index Number & Send 7777 Mobitel users can check results by Exams<space>Index Number and send […]
අ පො ස සාමාන්‍ය පෙළ 2011 විභාගය සදහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර – විද්‍යාව
කේ ආරියසිංහ මහතා විසින් පිළියෙළ කරන ලද අ පො ස සාමාන්‍ය පෙළ 2011 විභාගය සදහා විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීම සදහා පිවිසෙන්න.
GCE O/L 2011 Science Model Papers in Sinhala and English medium by K Ariyasinghe
You can now download free model papers for GCE O/L (ordinary Level) by popular lecturers. https://studentlanka.com/2016/11/16/download-model-papers-for-olevel-examination-2016-science-maths-sinhala/ Science paper was prepared by Deshamanya Vidya Jothi Vidyabimanee Keerthidhara Gaurawa Mr K Ariyasinghe Sc Tr (1st Class) B.Sc. Ph.D. FRI (UK). Mr Ariyasinghe is the most experienced O/L teacher in Sri Lanka. Mr Ariyasinghe has been teaching O/L […]
අ පො ස සාමාන්‍ය පෙළ විභාග කාල සටහන 2011
අ පො ස සාමාන්‍ය පෙළ විභාග කාල සටහන 2011 දැන් නිකුත් වී ඇත.
GCE O/L 2011 Examination Time Table
Sri Lankan GCE Ordinary Level Examination will be held from 12 Dcember to 21 Dcember 2011, according the Time table released by Department of Examinations. GCE O/L 2011 Time Table. Dec 12 (Monday – Buddhism (Religion), 13 – Sinhala/ Tamil Language 14 – History, 15 – Science. 16 – English Language, 17 – Health/ Agriculture/ ICT. 19 – […]
ඇමෙරිකන් අධ්‍යාපන වීසා පිලිබදව දේශනයක්
ඇමෙරිකන් අධ්‍යාපන වීසා පිලිබදව දේශනයක් Details..
A seminar on U.S. Student Visa
United States – Sri Lanka Fullbright Scholarship commission presents a Seminar of U.S. Student visas at the US-SL FULBRIGHT COMMISSION AUDITORIUM, 22, FLOWER TERRACE, COLOMBO 7, on Monday November 7th 2011 from 3.00 pm. (Signing-in begins at 2.30 p.m.) The seminar will be conducted by a Consular Officer from American Embassy, Colombo. code> Prior registration […]
ලංකාවේ භෞතචිකිත්සක පාඨමාලා සහ උපාධි
ලෝකයේ ප්‍රතිකාර ක්‍රමවේද අතුරින් වඩාත් ජනප්‍රිය ක්‍රමයක් බවට චිකිත්සකවේදය අද වන විට පත්වී තිබේ. ඖෂධ භාවිත කිරීමෙන් ඇති විය හැකි අතුරු ප්‍රතිඵල සලකා බැලීමෙන් පසු මෙම චිකිත්සක ක්‍රමයනට ලෝක වෛද්‍ය ප්‍රජාව යොමු වී ඇති සෙයකි පෙනෙන්නේ. මනෝචිකිත්සාව, විකිරණ චිකිත්සාව, භාෂා චිකිත්සාව සහ භෞතචිකිත්සාව මෙම චිකිත්සකවේදයන්ගෙන් ප්රමුඛ වන අතර ඒවා සදහා ලෝක පරිමාණයේ නැමියාවක් නිර්ණය වී […]
Physiotherapy courses and degrees in Sri Lanka
Physical therapy or Physiotherapy is a clinical health profession that aims to rehabilitate and improve people with movement disorders. This is important in orthopedic treatments of patients. Physiotherapists have good job opportunities in Sri Lanka and abroad, especially in Europe and USA. After qualifiying as a physiotheraphist you can work in a government or private hospital or you can start your own physical therapy service. […]