ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ පදක්කම් ප්‍රදාන උත්සවය 2012 ජනවාරි 30 වඳ කොලඹදී පැවැත්විණි. මෙහිදී රන් පදක්කම් 19 ක්, රිදී 25 ක් සහ ලේකඩ 28 ක් ප්රදානය කරනු ලැබිය. මෙම උත්සවය පිළිබද විස්තර සහ ඔලිම්පියාඩ් වැඩිම ලකුණු ලබූ ප්‍රමිත් රුවන්පතිරණ පල කල අදහස් මෙහි පළවේ.
Biology Olympiad Award Ceremony – Imagination for Science discoveries
Some may think that scientists are people with the knowledge on science. But my definition on a scientist is a mentally developed person with the capabilities such as imagination, visualization, and characteristics like curiosity and hunger for knowledge, said Pramith Ruwanpathirana of Royal College, Colombo, at the Award Ceremony of Sri Lankan Biology Olympiad held […]
අසමසම පුද්ගලයකු වන්න ආචාර්ය අබ්දුල් කලාම් කොලඹ පාසල් විද්‍යා දිනයේදී කියයි
ඔබ ශ්‍රේෂ්ට පුද්ගලයකු වීමට උත්සාහ දැරුවද අවට ලෝකය ඔබ අනෙක් අය වගේම පුද්ගලුඅකු කිරීමට පොලබවී. විශිෂ්ට විද්වතකු වීම සදහා අනුගමනය කල යුතු පියවර පහකි. 1. උසස් අරමුණක් තිබීම (Aim) 2. අවශ්‍ය දැනුම ලබා ගැනීම (Knowledge) 3. කපවී වැඩ කිරීම (Hard work) 4. අත් නොහරින උත්සාහය (perseverance) විසිතර සදහා යොමු වන්න. Details in English
Be a Unique person says Dr Abdul Kalam at Colombo School Science Day
“Every youth wants to be unique, that is, YOU! But the world all around you, is doing its best, to make you just everybody else”, said Dr Abdul Kalam, Former President of India and renowned aerospace engineer and professor of Aerospace engineering, at World Science day school program organized by National Science Foundation of Sri Lanka […]
එඩෙක්ස් අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශක ප්‍රදර්ශනය EDEX Expo 2012
එඩෙක්ස් අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශක ප්‍රදර්ශනය (EDEX Expo 2012) – ජනවාරි 20, 21 සහ 22 කොළඹ BMICH හිදී. ඇතුල්වීම නොමිලේ. විස්තර සදහා යොමු වන්න.
Edex Expo 2012 Education & Careers exhibition at BMICH at Kandy
EDEX Expo 2012, Education & Careers exhibition will be held in BMICH, Colombo on 20th, 21st, & 22nd January (from 10am to 7pm) & Kandy City Center on 7th & 28th January (9am to 6m). Over 300 Local & Foreign Universities, Education Institutes and other Organizations will participate this event. Participants will be able to […]
මා මුලින්ම ඉගෙන ගත යුත්තේ කවර පරිගණක භාෂාවද?
ජාවා, c, C++, c#, .NET, Php අතරින් ඔබ මුලින්ම ඉගෙන හගත යුතු පරිගණක බාෂාව තෝරා ගනිඉමට මෙය කියවන්න.
What computer programming language should I learn first?
Starting the career in Programming. What language? This question was asked by 14 year old boy in warez-bb.org forum. He asked “I want to program in future, but still don’t know what’s the most effective computer language around (and the one that I will get payed for the most). I gotta’ say , And the […]
මෙම වසරේ පාසැල් පැවැත්වෙන්නේ මෙහෙමයි
2012 වසර සදහා පාසල් පැවැත්වෙන දින (1, 2, 3 වාර පටන් ගන්නා සහ අවසන් වන දින)
School calendar for 2012 – first, second and third term dates
School calender for 2012 – commencement and finishing dates of first, second and third terms are released by Department of Education. Dates