ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධියක් ඇති අයට ශ්‍රීලංකා විදේශ සේවය විවෘත තරග විභාගය සදහා පෙනී සිටිය හැක. විස්තර සදහා යොමු වන්න.
Sri Lanka Foreign Service Jobs for Graduates
Closing date of Applications for 2017 batch: 17 April 2017 If you have a degree from a recognized University, or a foreign degree recognized by University Grants Commission (UGC) you can apply for Open Competitive Examination for Recruitment to Grade III of The Sri Lanka Foreign Service. You should be between 22 to 32 years […]
සිංහල යුනිකෝඩ් ෆොන්ට නොමිලේ බාගත කර ගන්න
පරිගණක කටයුතු සදහා දේශීය භාෂා යොදා ගැනීමේ අන්තර් ජාතිකව සම්මත ක්‍රමය වන යුනිකෝඩ් ක්‍රමය අපි දු පරිගණක දේශීයකරණය සඳහා යොදා ගෙන ඇත . යුනිකේත ෆොන්ට ඔගේ පරිගනකයේ ක්‍රියා කරවීම සදහා සකස් කර ගන්නා ආකාරය, නොමිලේ බාගත කර ගන්නා ආකාරය සහ සිංහල යුනිකේත පරිවර්තක වෙබ් අඩවි වල Links මෙහි පළවේ. නිතර භාවිතයට සුදුසු සිංහල යුනිකෝඩ් (යුනිකේත) ෆොන්ටවල පූර්වදර්ශන […]
Download Sinhala and Tamil Unicode Fonts free
Sri Lanka adopts the Unicode which is the globally accepted encoding system to use local languages in computers. Here we bring you some of the sites you can use to enable your computer to type Unicode fonts, and sites to download fonts and font converters. Preview and select fonts Preview samples of most wanted Sinhala Unicode fonts […]
උපාධි ලබාදෙන පුද්ගලික උසස් අධ්‍යාපනික ආයතන වල ගුණාත්මකභාවය
අන්තර්ජාතික උපාධි ලබාදෙන බව පවසමින් සිසුන් සහ දෙමාපියන් මුල කරන උසස් අධ්‍යාපන ආයතන රැසක් පවතින බව මහාචාර්ය කොලින් පිරිස් මහතා පවසය්. වැඩිදුර විස්තර සදහා යොමු වන්න.
Quality of Private Degree awarding Higher Education Institutes in Sri Lanka
Parents and students have been taken for a ride by the business companies that claim for foreign accreditation and international recognition, charging large sums of money without providing quality education, according to Prof. Colin N. Peiris & Jayantha L. Ratnasekera. They further stated that according to the Police Fraud Bureau, more than 50 complaints are received […]
උසස් පෙළ ජීව විද්‍යා, භෞතීය විද්‍යා, වාණිජ සහ කලා විෂය ධාරා වලට අදාල විශ්ව විද්‍යාල පාඨමාලා
University courses for A/L Arts, Commerce, Biological and Physical Science students
Subjects of the G.C.E (Advanced Level) Examination in Sri Lanka are classified into four (4) main streams: – (1) Arts Stream (2) Commerce Stream (3) Biological Science Stream (4) Physical Science Stream According to the hand book published by University Grants Commission, the courses of study available in the universities in 2011- 2012 academic year corresponding to each of the […]
2011- 2012 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාල පාඨමාලාවලට ඈතුලත් වීම
The University Grants Commission called applications for admission to universities from candidates who have satisfied the minimum requirements for admission at the G.C.E. (Advanced Level) Examination held in August 2011. Based on your examination results you can apply courses in following 14 National Universities, 3 Campuses and 05 Institutes which have been set up under the Universities […]
Admission to University undergraduate Courses in Sri Lanka 2012
The University Grants Commission called applications for admission to universities from candidates who have satisfied the minimum requirements for admission at the G.C.E. (Advanced Level) Examination held in August 2011. Based on your examination results you can apply courses in following 14 National Universities, 3 Campuses and 05 Institutes which have been set up under the Universities […]