ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2014 (2016). මේ සදහා උපාධිධාරීන්ට අයදුම් කල හැක. අයදුම්පත් කැඳවන අවසාන දිනය 2016.02.15 දින වේ. විස්තර සදහා යොමු වන්න.
Civil Service- Sri Lanka Administrative Service (SLAS) Examination 2016
Updated 2016 January: If you have a degree from a recognized Univesrity and between 22-28 years of age then you can apply for SLAS 2016 (Open) Examinaiton. Application Closing Date is 19 February 2016. Degree should be valid on the closing date. For details check the Government Gazette of 14 January 2015 (Link below). Civil […]
ශ්‍රී ලංකා විද්‍යා සහ ඉංජිනේරු සංදර්ශනය 2012
Update: The project on NP System – Computer program for blind or visually impaired people by L Pipunika Vimanthi Silva and L Nipun Kavishka Silva of De Mazenod College, Kandana won second prize in the Computer Science category at Intel ISEF in USA
Winners of Sri Lanka Science & Engineering Fair -2012
Update: The project on NP System – Computer program for blind or visually impaired people by L Pipunika Vimanthi Silva and L Nipun Kavishka Silva of De Mazenod College, Kandana won second prize in the Computer Science category at Intel ISEF in USA
අනඳ අභිමන් 125 සංවස්තර ප්‍රදර්ශනය 2012 මාර්තු 26 සිට 31 දක්වා
ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍යයින්ගේ දස්කම් හා විස්කම් විදහා දැක්වෙන ‘‘අනඳ අභිමන් 2012’’ ලෙස සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනයක් මාර්තු මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා පාසල් භූමියේදී පැවැත්වේ. වසර 125 ක අනාදිමත් ඉතිහාසයක සුවිශේෂී මතක සටහන් කියා පාන්නට ආනන්දීයයන් ලහි ලහියේ සූදානම් වෙති. පාසලකට වසර 125 ක් යනු දීර්ඝ කාල පරාසයකි. බෞද්ධ පුනර්ජීවනයෙන් පණ ගැන්වී සිංහලයේ […]
Ananda Abhiman 125th Anniversary Exhibition from 26 – 31 March 2012
Educational Cultural & Trade Exhibition organized by Ananda College to celebrate its proud legacy of 125 years will be held from March 26 at 8:30am until March 31 at 6:00am.at Ananda College School premises, Colombo 10. Theme of the exhibition is “magnetizing the globe through phenomenons of ananda”. Objective of this event is to mould […]
අ පො ස සාමාන්‍ය පෙළ 2011 ප්‍රතිපල නිකුත් වේ
අ පො ස සාමාන්‍ය පෙළ 2011 ප්‍රතිපල නිකුත් නිකුත් විය. ප්‍රතිපල www.doenets.lk වෙබ් අඩවිය මගින් ලබා ගත හැක. ඔබගේ ජංගම දුරකථනය මගින් SMS කිරීමෙන්ද ප්‍රතිපල බලා හත හැක. ඩයලොග් EXAMS <space> Index Number & Send 7777 මොබිටෙල් Exams<space>Index Number and send to 8844 විස්තර සදහා යොමු වන්න
O/L 2011 results released – check results online
The results of the GCE Ordinary Level Examination 2010 were released today and students can check their results at www.doenets.lk/exam, website of Department of Examinations. You can also check using mobile-phone with Dialog connection by EXAMS <space> Index Number & Send 7777 Mobitel users can check results by Exams<space>Index Number and send to 8844. Rs 2+tax per […]
2012 උසස් පෙළ සදහා සංශෝධනය කල නව ජීව විද්‍යා විෂය නිර්දේශය
ජාතික අද්යාපන ආයතනය විසින් 2012 උසස් පෙළ සදහා සංශෝධනය කල නව ජීව විද්‍යා විෂය නිර්දේශ බා ගත කර ගැනීමට පිවිසෙන්න.
Biology new syllabus revised and amended for 2012 A/L exam
The syllabuses implemented from 2009 for some Science subjects were revisited in 2011 and new syllabuses with slight amendments were introduced by National Institute of Education. You can download these amended version from NIE web site. In this new version some parts were removed from the syllabus. eg. Experiments that led to discovery of auxins […]