උසස් පෙළ විද්‍යා අංශය සහිත රජයේ පාසැල් වල ලිපිනයන් සදහා යොමුවන්න.
Addresses of Government Schools with A/L science stream
These are govenment schools ( national schools and provincial schools) which conduct GCE A/L Science stream. This list was compiled from school servery conducted by Ministry of Education, Sri Lanka in 2010. For more details on these schools you can visit websites of these schools. These schools also have other streams of study: commerce and arts. DE LA SALLE […]
විභාගයට සුදානම් වීම, පාඩම් කිරීම හා පිළිතුරු ලිවිම පිළිබද දිවයිනේ ප්‍රථමයා වූ ප්රමිත්ගෙන් උපදෙස්
කරුණු මතක තබාගැනීම වෙනුවට විෂය අවබෝධ කරගන්න. ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වූ ප්‍රමිත් රුවන්පතිරණ කියයි පසුගිය 2012 උසස් පෙළ විභාගයේදී ජීවවිද්‍යා අංශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයට පත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රමිත් රුවන්පතිරණයි. ශ්‍රී ලංකා ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන්ද දිවයිනේ වැඩිම ලකුණු ලැබූ ප්‍රමිත් මේදිනවල 2012 ජූනි මස සිංගප්පූරුවේ පැවැත්වෙන අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගය සදහා ශ්‍රී ජයවර්ධනපුර, […]
How to prepare for examination, study and answer paper – tips by Island first Pramith
Pramith Ruwnpathirana of Royal College, Colombo became the best student in Biology stream of GCE A/L 2012 examination. With an interview with Prof Hiran Amarasekera, Pramith disclosed tips for Advanced level students on how to prepare for examination, how to study during final stages of examination and how to answer questions for the paper at the examination hall. Pramith said it is important to […]
අ පො ස උසස් පෙළ විභාග කාල සටහන 2012
අ පො ස උසස් පෙළ විභාග කාල සටහන PDF ලෙස දැන් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් (www.doenets.lk) බා ගත කල හැකිය. විභාග කාල සටහන් මෙතැනින් ලබා ගන්න නව නිර්දේශය | පැරනි නිර්දේශය
GCE A/L Examination Time Table 2012 old and new syllabus
GCE Advanced Level 2012 examination starts on Monday, 6 August 2012, according to the time table released by Department of Examinations, Sri Lanka. This year there are two examinations: New syllabus and for Old syllabus. Science subjects (combined mathematics, biology, physics, chemistry) for both new and old syllabus start from 6 August, Commerce subjects (Economics, […]
මහාචාර්ය S P දැරණියගල මහතාගේ උසස් පෙළ රසායන විද්‍යාව සම්මන්ත්‍රණය
A/L Chemistry seminar by Prof S P Deraniyagala
A/L Chemistry seminar video by Prof S P Deraniyagala
A/L Inorganic Chemistry seminarn (Video) by Prof S P Deraniyagala. Lecture presented at 2009 ViduJaya Exhibition at University of Sri Jayewardenepura, Sri Lanka [sws_blockquote align=”left” alignment=”alignleft” quotestyles=”style01″] University of Sri Jayewardenepura Chemistry Department produced several Videos on A/L Chemistry Practicals [/sws_blockquote]
නිවැරදි වහර – සිංහල භාෂාව භාවිතයේ සිදුවන වැරදි
නිවැරදි වහර – සිංහල භාෂාව භාවිතයේ සිදුවන වැරදි පිලිබදව අධ්‍යපනික රුපවාහිනී වැඩසටහන් සදහා යොමු වන්න. University of Colombo School of Computing UCSC and NODES online TV have published several educational video lessons. This video lesson is on Correct usage of Sinhala language conducted by Professor from University of Colombo.
Correct Sinhala usage educational video lessons from UCSC TV
University of Colombo School of Computing UCSC and NODES online TV have published several educational video lessons. This video lesson is on Correct usage of Sinhala language conducted by Professor from University of Colombo. Part 1 http://tv.nodes.lk/ostube/mediadetails.php?key=b999ea1c03828a511431&title=%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%84%E0%B6%BB+Epi-01 Part 2 http://tv.nodes.lk/ostube/mediadetails.php?key=d8d185190af0c53b2b6b&title=%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%84%E0%B6%BB+Epi-02