උසස් පෙළ තොරතුරු තාක්ෂණ ICT විෂය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු මෙයින් බා ගත කර ගන්න. (ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවිය). වැඩි විස්තර සඳහා යොමු වන්න.
Answers for GCE A/L ICT model prototype paper
Department of Examinations published Model Papers (Protype Questions) and structure of the question papers and for G.C.E.(A.L) Examination from 2011 Onwards. Information & Communication Technology (ICT) Paper is available in Book 7 published by Department of Examinations. Suggested Answers for the G.C.E. A/L ICT – model paper (MCQ paper) issued by the Commissioner General of Examinations can be downloaded here […]
අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රි ලංකාවට රීදී සහ ලෝකඩ පදක්කම්
සිංගප්පූරුවේදී පසුගිය සතියේදී අවසාන වූ අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රි ලංකාවට රීදී පක්ක්කමක්, ලෝකඩ පදක්කම්ක් සහ කුසලතා සම්මාන දෙකක් ලැබිණි. ප්‍රමිත් රුවන්පතිරණ (රාජකීය විද්‍යාලය) රිදී පදක්කමක් ලබා ගත අතර, ප්‍රසාන් තුරුල් (ජෝසේෆ් වාස් විද්‍යාලය, වෙන්නප්පුව) ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී. මීට අමතරව ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ දිල්හාරා රොඩ්රිගෝ සහ ජනිදු ගුණරත්න ද කුසලතා සහතික […]
Sri Lanka wins Silver and Bronze Medals at International Biology Olympiad 2012
Sri Lankan students won Silver, Bonze and Merit awards at International Biology Olympiad (IBO) 2012 concluded last week at Singapore. Pramith Ruwanpathirana (Royal College, Colombo) won a Silver Medal, Prasan Thurul (Jasheph Vas College, Wennappuwa) won a Bronze medal and Janidu Gunarathna (Royal College, Colombo) and Madhushani Rodrigo (Vishaka Vidyalaya, Colombo) won Merit awards. Prestigious […]
මොබිටෙල් ඩයලොග් එයාර්ටෙල් හච් එටිසෙලාට් ජංගම දුරකථන alert සේවාවන් අක්‍රිය කරන්නේ කෙසේද?
මොබිටෙල් ජංගම දුරකථන ප්රවෘත්ති වැනි alert සේවාවන් අක්‍රිය කරගන්න ආකාරය දන ගනිඉමට පිවිසෙන්න.
De-activate/ stop mobile SMS alerts on Mobitel Dialog Airtel Hutch Etisalat
Registering an Mobile phone sms alert is easy but it is difficult to de-register, deactivate or stop mobile SMS alerts , as information are not provided in some mobile phone providers (Mobitel Dialog Airtel Hutch and Etisalat) official websites. I activated Mobitel Job alerts for one Month ago and then found there is no way […]
අධ්‍යාපන 2012 අධ්‍යාපනික සහ වෘත්ත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය
අධ්‍යාපන 2012 අධ්‍යාපනික සහ වෘත්ත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 5 සිට 7 දක්වා BMICH හිදී පැවැත්වේ. මෙය මඩකලපුව සහ යාපනයේදීද ප්වත්වෙනු ඇත.
Adyapana 2012 Education and career exhibition
ADYAPANA 2012 Education and career exhibition will be held this year for the seventh consecutive time on the 5th, 6th and 7th of October 2012 and the BMICH. This is also held in Batticaloa on the 12th , 13th and 14th of October while the Jaffna exhibition will be held 18th , 19th & 20th […]
එක්සත් රාජධානියේ හොඳම විශ්ව විද්‍යාල – 2012
The Gardian Newspaper in UK, publishes Gardian University Guideeach year, which is popular around the world among students who are applying courses in UK. The latest Guardian University Guide tables show that Cambridge University has taken the top spot. Oxford has come second and St Andrews third, while the London School of Economics has climbed four places from last […]
Best Universities in UK – Guardian Guide and ranking for 2012
The Gardian Newspaper in UK, publishes Gardian University Guide each year, which is popular around the world among students who are applying courses in UK. The latest Guardian University Guide tables show that Cambridge University has taken the top spot. Oxford has come second and St Andrews third, while the London School of Economics has climbed four places from last […]