මහාචාර්ය හිරාන් අමරසේකර අ.පො.ස. උසස් පෙළ විභාගයට තව ඇත්තේ දින ගණනාවක් පමණයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වී ඔබ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විෂයයන් අවුරුදු 2 කට වැඩි කලක් හදාරා තිබෙනවා. දැන් ඔබ මේ බලාපොරොත්තුව සිටින්නේ මෙවර උසස් පෙළ විභාගයෙන් උසස් සාමාර්ථයක් ලබාගෙන වෛද්‍යවරයෙක් එහෙමත් නැත්නම් විද්‍යාඥයෙක් වන්නටයි. මේ කාලය තුළ ඔබ ඉගෙන ගත් […]
Advice for answering A/L Biology Exam paper
Examination tips on answering GCE A/L examination paper provided by Prof Hiran Amarasekera in Sinhala medium is given here. Structure of MCQ, structured and essay questions papers, how to prepare and study for exam, what to do when you are at the examination hall, and tips for answering effectively are discussed in the article. Read […]
ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණි ගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල 30
ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණි ගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල 30 දැන ගැනීමට පිවිසෙන්න.
World ranking of Sri Lanka Universities 2012 July – Top 30
[sws_green_box box_size=”480″]Note: This article is on the older version of University Rankings. For information on newer (2013 January) Ranking, please visit here.[/sws_green_box] Updated on 7 February 2013 According to the latest Webometrics rankings issued in July 2012, top 30 Universities in Sri Lanka are given below. Compared to last ranking issued in 2012 January, world ranking of some Sri […]
උසස් පෙළ 2012 ජීව, රසායනික, භෞතික විද්‍යාව සහ සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර
ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සංවිධානය කල සිප්සර උදානය 2012 වැඩ සටහනේදී සාකච්චා කල ජීව විද්‍යාව , රසායනික විද්‍යාව , භෞතික විද්‍යාව සහ සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර බා ගත කර ගැනීමට පිවිසෙන්න.
A/L Model Papers Biology, Chemistry, Physics, Combined Mathematics
Sipsara Udana GCE Advanced Level Seminar Series was held at Moneragala, Bandarawela and Badulla under the guidance of Chief Minister of the Uva Province Hon Sashindra Rajapaksha. This was organized by Uva Provincial Council during June 2012. University Professors and Lecturers conducted seminars. Model Papers distributed at these Seminars are included here. Biology Prof Hiran […]
2012 උසස් පෙළ ජීව විද්‍යාව ගුවන් විදුලි වැඩසටහන – පාසැල් විභාග ප්‍රශ්න පත්‍ර සහ විභාග උපදෙස්
මහාචාර්ය හිරාන් අමරසේකෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් ඉදිරිපත් කල 2012 උසස් පෙළ ජීව විද්‍යාව අවසාන ගුවන් විදුලි වැඩසටහන ශ්‍රවනය කිරීමට සහ බා ගත කර ගැනීමට පිවිසෙන්න. මෙහිදී අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කල ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ පාසැල්අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ විභාග උපදෙස් ඉදිරිපත් විය.
A/L 2012 SLBC radio program – School examination model papers and exam tips
Prof HIran Amarasekera conducted radio programs in National Service of Sri Lanka Broadcasting Service. This is the audio lesson on the last program, which includes: Tips for students in preparation and writing examination paper Model Examination Paper issued by Department of Education for 2012 A/L Examination Discussions with teachers from Ananda College, Colombo (Mr.M W […]
නැවත ගණනය කල උසස් පෙළ Z ලකුණු නිකුත් වේ
2011 අපොස උසස්පෙළ විභාගයේ නැවත ගණනය කල Z ස්කෝර් කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට මුදා හැරියේය. මෙම ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් (www.doenets.lk) බලා ගත හැක. විස්තර සඳහා යොමු වන්න.
Re calculated A/L 2011 examination Z scores released
[jbox color=”blue”]Visit here for Z scores for University courses 2011- 2012 academic year (2011 A/L examination) released in February 2013[/jbox] New Z–score values for the GCE (A/L) examination 2011 following a Supreme Court order to calculate Z–score for the old and new syllabi separately, were released by Department of Examinations. The new z-scores released can […]