සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සමත්ව හෝ අසමත්ව විශ්ව විද්‍යාලවලට යාමට නොහැකි ඔබට දැන් ජාතික වෘත්තීය සුදුසුකම NVQ ලබාගෙන වසර කිහිපයකදී උපාධි මට්ටම දක්වා ලඟාවීමට හැකි වේ. විස්තර සඳහා යොමු වන්න.
How to get NVQ – National Vocational Qualification
This is your career path to a free government degree without O/L or A/L. With or without GCE O/L or A/L degree now you can make progressive growth upto degree level with National Vocational Qualification (NVQ). What is NVQ (National Vocational Qualification) system? National Vocational Qualification (NVQ) System is nationally and internationally recognized vocational certification […]
5 වසර 2012 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල සහ කඩ ඉම් ලකුණු නිකුත් වේ.
පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. පසුගිය අගෝස්තු 26 වැනිදා පැවති විභාගයට තුන්ලක්ෂයකට අධික සිසු පරිසක් පෙනී සිටියහ. www.doenets.lk බෙබ් අඩවියෙන් මෙම ප්‍රතිපල බල ගත හැක. ඔබේ ජංගම දුරකතයකිද ප්‍රතිපල බල හත හැක. Dialog දුරකතනයෙන් මෙසේ කෙටි පණිවිඩයක් යවන්න. EXAMS <space> Index Number & Send 7777 Mobitel දුරකතනයෙන් මෙසේ කෙටි පණිවිඩයක් යවන්න. Exams<space>Index Number and […]
Grade 5 Scholarship 2012 results and cut off marks released
Update 7 January 2013 : The Cut off marks for popular schools based on Grade 5 scholarship examination 2012 results were were released today. Cut off Marks for Top Boys schools: Royal College. Colombo, 183 Ananda College. Colombo,179 Dharmaraja v. Kandy,179 Nalanda v . Colombo,177 Maliyadeva Boy s College. Kurunegala,177 Kingswood College. Kandy,176 D S.Senanayak a […]
2012 දී සම්මානයට පත් වූ ශ්‍රී ලංකාවේ පලවූ හොඳම නව කතා, කෙටි කතා
2012 සාහිත්‍ය මාසයේදී ස්වර්ණ පුස්තක සම්මාන, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යෙදය සාහිත්‍ය සම්මාන සහ ගොඩගේ සම්මාන යන සාහිත්‍ය සම්මාන උළෙලවල් පවැත්වේ. මම වසරේ එම තරහවලින් තෝරාගත් කෘති මෙම ලිපියෙහි පළවේ. ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සම්මාන උළලේ දී අවසාන වරයට තේරුණු 2011 ලියු හොඳම නවකතා මෙසේය. ටෙනිසන් පෙරේරා – අබිරහස් ජීවිත තරණය කරුණාදාස සූරියආරච්චි – රතුඉද්ද […]
Best Books Novels, poetry and lyrics awarded in 2012
Swarna Pusthaka awards, Godage Awards and Vidyodaya Sinhala Literature awards select best books each year. These awards are made for poetry, lyrics, short story, novel and news articles. You can buy these books form BMICH book fair or from leading bookshops in Colombo. Siturwara Puwatha written by Rupa Shiryani Ekanayaka won the Swarna Pusthaka Award […]
කොලඹ පිහිටි උසස් අධ්‍යාපන ආයතන – දුරකථන සහ ලිපිනයන්
උපාධි, ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පටමලා මෙහෙයවන කොලඹ පිහිටි උසස් අධ්‍යාපන ආයතනවල දුරකථන සහ ලිපිනයන් සඳහා පිවිසෙන්න,
Higher Educational Institutes in Colombo – Addresses and Telephone nos
Addresses and telephone numbers of Higher Educational Institutes which conduct various Certificate, Diploma and degree courses are listed here: Academy of Design (AOD) – 29 Lauries Road, Colombo 4. Tel – 5867772 Academy of Digital Science – 20 Skelton Gardens, Colombo 5. Tel – 2370400 American National College (ANC) – 308-310 R. A. De Mel […]
සිංහල, දෙමල සහ ඉංගිරීසි ත්‍රි භාෂා අන්තර්ජාල ශබ්ද කෝෂය
Sri Lanka’s First Tri-Lingual Dictionary – Sinhala, Tamil & English
Tri-Lingual Online Dictionary in Sinhala,Tamil & English
Sri Lanka’s First Tri-Lingual Dictionary – Sinhala, Tamil & English